එන පොට දැන් නම් හොද නෑ

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
එන පොට දැන් නම් හොද නෑ

මේ කලින් ත්‍රෙඩ් දෙක බං.

http://www.elakiri.com/forum/showthread.php?t=1878513

http://www.elakiri.com/forum/showthread.php?t=1881685

කෙල්ල අද ඔෆිස් එකේදි ඇඩුවා බං. මේකිගෙ කොල්ලා එක්ක නිතරම රණ්ඩුලු. හේතුවක් නැතිව මෙයාව සැක කරනවලු.

මට මේකි මැසෙජ් එහෙම දාද්දි "......." ඔහොම ඩොට් ගොඩක් දාලා ඇදලා කරලා මැසේජ් දැමිල්ලත් එන්න එන්නම වැඩියි බං

මේකයි කේස් එක. මම මගේ කෙල්ලට ආදරෙයි. අවුරුදු 6 කට් වඩා අෆයා එක පරණ නිසා මට එයාව ෆීල් වෙනවා අඩු උනත් එයා වගේ හොද කෙනෙක් ලොවෙත් හම්බුවෙන්නෙ නෑ.

මේකිත් පට්ට අහිංසකයි. නමුත් මම මගේ හිත වැනෙනවා බං. මම මොකක්ද බං කරන්නෙ :(:(
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ෂා සුපිරි වතුර ටික....ජබුක් ..ජබුක් ....බුක්ලොබ් ....ජබ් ජබ්....බුකොබ්

    ඉස්සර චිත්‍ර කතා පත්තරයක කොටසක්.... ආතල් නේද?
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    ෂා සුපිරි වතුර ටික....ජබුක් ..ජබුක් ....බුක්ලොබ් ....ජබ් ජබ්....බුකොබ්

    ඉස්සර චිත්‍ර කතා පත්තරයක කොටසක්.... ආතල් නේද?

    නෑ බං මේ ඇත්තම සිද්දියක් කොල්ලුපිටියෙ ඔෆිස් එකක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Gon buruwo.!
    Thaman ekka awurudu ganak ekata inne thamanta hodata galapena, adare kellek..
    Oya aluthen set wechara kellata ubawat epa una dawasata thota therei..
    Eka nisa aluth kellata puka nodi palayan nangi kiyala parana kella ekka hodin hitapan..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Gon buruwo.!
    Thaman ekka awurudu ganak ekata inne thamanta hodata galapena, adare kellek..
    Oya aluthen set wechara kellata ubawat epa una dawasata thota therei..
    Eka nisa aluth kellata puka nodi palayan nangi kiyala parana kella ekka hodin hitapan..

    :shocked:
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    Gon buruwo.!
    Thaman ekka awurudu ganak ekata inne thamanta hodata galapena, adare kellek..
    Oya aluthen set wechara kellata ubawat epa una dawasata thota therei..
    Eka nisa aluth kellata puka nodi palayan nangi kiyala parana kella ekka hodin hitapan..

    අනේ මංදා බං. මට හිතාගන්න බැහැ... හිත එහේ මෙහේ දුවනවා බං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මංදා බං. මට හිතාගන්න බැහැ... හිත එහේ මෙහේ දුවනවා බං.

    මොලේ කල්පනා කරපං... උබ ඔය කියන කෙල්ලගේ රටාවෙන් තේරෙන්නේ නැද්ද එක හිතක් නැති විශ්වාස කරන්න බැරි කෙල්ලක් කියල...

    පරණ කෙල්ල එක්ක අවුරුදු 6ක් හිටපු නිසා උබට දැන් නැවුම් බවක් තේරෙන්නේ නැතුව ඇති.. ජිවිතේ එහෙම තමයි බන් හැමදාම ආතල් නෑ.. උබ කොයි දේ කරත් ටික කාලයක් යද්දී එක නොර්මල් වෙනවා...

    උබට වෙන්න පුළුවන් worst ම දේ තමයි පරණ කෙල්ලව අතැරලා , මෙකි එක්ක යාලු වෙලා ටික කාලෙකින් මෙකිගෙන් boot එකක් කන එක,, එතකොට උබට මාස ගානක් විදවන්න වෙයි.. එක නිසා safe වගේම moral route එක ගනින්..