වාහන තිබෙන, රට ගමන් යන සැමට බදු☺️☺️☺️
වාහනයක් තිබෙන, විදේශ ගත වන සැමට ආදායම් බදු - වාහන හිමියන්ගෙන් බදු අයවෙන්නේ මෙහෙමයි!
ආදායම් බදු ප්රතිපත්තිය පුලුල් කිරීමේ කටයුතු පසුගිය දිනවල රාජ්ය ප්රතිපත්තියක් ලෙස ක්රියාත්මක වූවා.මෙම ක්රියා පිලිවෙත ඉදිරියට ගෙන යමින් වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම...