Colombo district manapaya

Colombo district wedima manapaya katada?

  • Ranil

  • Sajith

  • Wimal


Results are only viewable after voting.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Oya ekekwath nemeyi...Rear Admiral Sarath Weerasinghe


    Colombo minissu Sarath weerasekarawa danne ne ban, oya NPP eka illan kanna hadanne.
    Colombo minissu pita minissu wage oya deshapalana weda satahan,news ehema balanawa adui, kotinma news paper unath balanne ne. mokada welawa nethi kama
     
    • Like
    Reactions: dasss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    අගෝස්තු 6 වෙනිදා විමල් වීරවංශ වැඩිම මනාපය ගන්නවා . සජිත් ගේ රෙදි ගැලවෙන සීන් එකක් වෙන්නේ 🤣🤣🤣
     
    • Haha
    • Like
    Reactions: Smartm and dasss

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අගෝස්තු 6 වෙනිදා විමල් වීරවංශ වැඩිම මනාපය ගන්නවා . සජිත් ගේ රෙදි ගැලවෙන සීන් එකක් වෙන්නේ 🤣🤣🤣

    Buru puthano vadima manapa gani bn colombo nam.
    Vimal lagata evi.
     
    • Like
    Reactions: dasss

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    Attachments

    • Screenshot_2020-06-29-18-47-12-945_com.android.chrome.png
      Screenshot_2020-06-29-18-47-12-945_com.android.chrome.png
      265.7 KB · Views: 167

    Sen-lu

    Well-known member
  • සනිල් මාමි දිනවමු.නැවතත් විපක්ෂ නායක කරවමු. (කීවේනි පාරටද වගේ කුප්ප කතා අහන්න ඔට්ටු නෑ සනිල් මාමි වත් ඒක දන්නේ නෑ)
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් කවුද? විමල් විරවංශ නං නිදහස් පෙරමුණේ කෙනෙක් නේද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය එක්ක හවුල් වෙලා ඉන්න. වෙනම කැම්පේන් එකක් යනවනි වෙන පක්ෂ වල අයට මනාප දෙන්න කලින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට දෙන්න කියලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අගෝස්තු 6 වෙනිදා විමල් වීරවංශ වැඩිම මනාපය ගන්නවා . සජිත් ගේ රෙදි ගැලවෙන සීන් එකක් වෙන්නේ 🤣🤣🤣


    sajith ta wada Wimal Weerawansage katha wilashaya nisa ganna puluwan.
    eth eda idan Colombo minissu UNP nisa sure ne ban
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    sajith ta wada Wimal Weerawansage katha wilashaya nisa ganna puluwan.
    eth eda idan Colombo minissu UNP nisa sure ne ban
    මැද කොළඹ කොහොමත් UNP යන්නේ . එදා ඉදලම මොකෝ ගොඩක් ඉන්නේ උබල ගේ ජාතිය නේ. උන් කොහොමත් දෙන්නේ UNP එකට. උන්ට UNP එකෙන් Business දෙන නිසා
     
    • Like
    Reactions: dasss

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Mehema eken uba hithanne sajith Chanda keeyak ganeeda?
    sajith ta wada Wimal Weerawansage katha wilashaya nisa ganna puluwan.
    eth eda idan Colombo minissu UNP nisa sure ne ban
    Unp nam raniltane hambenna ona.eth deka wenne samagi Jana balwege neda?