මෙහෙම ඇහුවට තාරහා වෙන්න එපා උබ ගන්ජා ගාහාන්නෙ පුන්නක්කුත් එක්කද
ලන්කාවෙ උනෙ කලින් එයාර්පෝර්ට් වාහාලා ආපු උනුත් නිරොදායනයට යවපු එක අනිත් රටවල එක කරෙ නැ නැතුව කෑපවුන හමුදාවක්, පොලිසියක්, පී එච් අයි මහත්වරු, රජයේ සේවකයන්, ඉස්පිරිතාල වල කාර්යමණ්ඩල වෙන කොහෙවත් නෑති හින්දා නෙවෙයි , ඔහොම කියනකොට උබලම...