කෙලෝ ගන්න ලගයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කෙලෝ ගන්න ලගයි වගේ

    අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන පොලිස් බල ප්‍රදේශවල තාවකාලිකව ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කර තිබේ.

    ඊයේ රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක අතර අද (24) උදෑසන වන විටද එය ක්‍රියාත්මකය.

    අසාදිත සැක පුද්ගලයින් කිහිප දෙනකු මෙම ගම්මානවලට පැමිණ ඇතැයි ලැබුණු පැමිණිලි මත මෙම ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කළ බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    මේ වන විට එම පොලිස්බල ප්‍රදේශයන්හි අතවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන අතර එම ගම්මානවල සිටින කිසිදු පුද්ගලයකුට ඉන් පිටවීම හෝ අලුතින් ගම්මානවලට ඇතුළු වීමද තහනම් කර තිබේ.

    සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මේ පිළිබඳව නිසි අයුරින් තහවුරු කරගන්නා තුරු නිවෙස්වලටම වී රැදී සිටින ලෙස ජනතාවට දැනුම් දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    හැමෝම කියන විදියට සැක සහිත කට්ටිය එක්කෝ ඉස්පිරිතාලේ නැත්තම් නිරෝධායන camp වල ඉන්න ඕනි

    එතකොට කොහොමද සක සහිත උන් මෙහෙම එහෙ මෙහෙ යන්නේ.

    රටේ හැමතැනම මෙහෙම වෙන්න පුළුවන් නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හැමෝම කියන විදියට සැක සහිත කට්ටිය එක්කෝ ඉස්පිරිතාලේ නැත්තම් නිරෝධායන camp වල ඉන්න ඕනි

    එතකොට කොහොමද සක සහිත උන් මෙහෙම එහෙ මෙහෙ යන්නේ.

    රටේ හැමතැනම මෙහෙම වෙන්න පුළුවන් නේ

    ගමට අලුතෙන් කෙනෙක් ආවොත් මිනිස්සු සැකයි කියල PHI ට කියනව බන්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැ එහෙම වෙන්නෙ නැ ලන්කාවෙ කොරොනා මර්දන‍‍‍ය කරපු රටක්, හම්බෙන එවා ඔක්කොම නිරොදායනය මද්‍යයස්තාන වල ඇතුලෙ කෙස් ඇමරිකාව එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ ලන්කාවෙ ටෙස්ට් කරන්න තරම් වයිරස් එක හොයා ගන්න නැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හැමෝම කියන විදියට සැක සහිත කට්ටිය එක්කෝ ඉස්පිරිතාලේ නැත්තම් නිරෝධායන camp වල ඉන්න ඕනි

    එතකොට කොහොමද සක සහිත උන් මෙහෙම එහෙ මෙහෙ යන්නේ.

    රටේ හැමතැනම මෙහෙම වෙන්න පුළුවන් නේ

    එහෙමම කියන්නත් බෑ දැන් අර බාබර්ගෙන් කොණ්ඩෙ කපපු 60 ක් PCR කරල ස්වයං නිරෝධායනය කළා කියන්නෙ. තව කපපු අය ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලත් තියෙනව. ඒ වගේ ට්‍රේස්ඩ් කන්ටැක්ට්ස් වලට අදාළ, ඒත් ඉදිරිපත් වුණේ නැති අය සැක සහිත උන් නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    නැ එහෙම වෙන්නෙ නැ ලන්කාවෙ කොරොනා මර්දන‍‍‍ය කරපු රටක්, හම්බෙන එවා ඔක්කොම නිරොදායනය මද්‍යයස්තාන වල ඇතුලෙ කෙස් ඇමරිකාව එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ ලන්කාවෙ ටෙස්ට් කරන්න තරම් වයිරස් එක හොයා ගන්න නැ
    ;);););):lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    හැමෝම කියන විදියට සැක සහිත කට්ටිය එක්කෝ ඉස්පිරිතාලේ නැත්තම් නිරෝධායන camp වල ඉන්න ඕනි

    එතකොට කොහොමද සක සහිත උන් මෙහෙම එහෙ මෙහෙ යන්නේ.

    රටේ හැමතැනම මෙහෙම වෙන්න පුළුවන් නේ

    සමහර අයට රෝග ලක්ෂණ ඈත්තෙම නෑ. සමහරු ඈදිරි නීතිය ගණන් ගන්නේ නෑ. ඈවිදිනවා. දෑන් ඈදිරි නීතිය තියෙන පෑතිවල කොහොමද බාබර් සාප්පු ඈරලා තිබ්බේ. ඒක තමා සීන් එක මිනිස්සු ඈදිරි නීතිය සලකලා නෑ. අනික කුඩ්ඩෝ. උන් ගෙන සික් එකේ ඉන්නේ බඩු නෑතිව. ඉතින් උන් ලෝකේ වටේ යනවා කුඩු හොයන්න. චන්දේ. ආණ්ඩුවට චන්දයක් ලොකු වුනා.. පක්ෂ් විපක්ෂ කට්ටියගේ බල තන්හාවට එක පාරටම කොරොනා ඉවරයි වගේ හෑසිරෙන්න ගත්තා, මිනිස්සුන්ගේ බය අඩු වුනා.. ඒකත් එක හේතුවක් මිනිස්සු ඈවිදින්න
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677

    මිනිස්සුන්ගෙ ඔලු කොරෝනා විපතෙන් ඉවත් කරල චන්දෙ පැත්තට හැරෙව්වා ආන්ඩුවයි විපක්ශෙයි. මිනිස්සු අවුස්සල පොලිටික්කො මන්දිරවල සැපේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මිනිස්සුන්ගෙ ඔලු කොරෝනා විපතෙන් ඉවත් කරල චන්දෙ පැත්තට හැරෙව්වා ආන්ඩුවයි විපක්ශෙයි. මිනිස්සු අවුස්සල පොලිටික්කො මන්දිරවල සැපේ

    :yes::yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මෙපමණ රොගින් වාර්තා වූයේ මිනිස් පොකුරු දෙකකින්, අපේ සෞඛ්‍ය ක්ශේත්‍රය සහ හමුදා නිසා මේ තත්ත්වය පාලනය කල හැකි බවයි මටනම් හැගෙන්නේ
    ඒ නිසාම තමයි ඔබේ ජීවිත බේරගන්න හේ විධියට අපි ඔබෙන් ප්‍රශ්ණ කරන්නෙ.
    ඒ ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර සපයන්නේනම් ඔබත් සුරක්ෂිතයි.
    අපිත් සුරක්ෂිතයි
    මේ තමයි ඒ ප්‍රශ්න.......

    ඔබත් උණ කැස්ස හෝ‍ සෙම් ප්‍රතිශ්‍යාවෙන් පෙළන්නේද ?
    Do you have fever, cough or cold?

    ඒමෙන්ම ඔබ හෝ ඔබේ පවුලේ සමීපතයෙකු ,
    And, Are you or your close contacts,

    I. පිටරටක සිට පැමිණියේද?
    Coming from abroad?

    II. සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක නියැෙලන්නේද ?
    Doing ay job related to the tourist industry?

    III. සෞඛ්‍ය ක්ශේත්‍රෙය් හෝ තිවිධ හමුදාෙව් හෝ පොලීසියේ රැකියාවක නිරත වන්නේද ?
    Employed in the Health sector, three Forces or the Police?

    IV. නිරෝධායන පැවැත්වෙන ස්ථාන වලට සහභාගි වූවාද?
    Working in a Quarantine Center?

    V. හොටෙල් ක්ශේත්‍රය සම්බන්ධ රැකියාවක නිරත වන්නේද?
    Employed in the Hotel industry ?

    VI. නීරෝධායනයට ලක්වූවාද? දින ගණන? අවසන් කල බවට සහතික?
    Qurentine History?

    V!! ඒසේ නැතෙහාත් ඉහත සදහන් කිසිෙවකු පසුගිය සති දෙක ඇතුලත හමුවූවාද?
    Or, Did you Spend time anyone who falls in to on of the above categories within the last two weeks

    එසේ නම් ඒ් බව රෝහල් කවුන්ටරය වෙත දන්වන්න.
    If so, please inform to the Hospital Counter /Triage.

    අපි රටක් ලෙස අපේ වගනීම ඉෂ්ඨ කරමු
    සටහන
    පුෂ්පා රම්‍යානි සොයිසා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    සමහර අයට රෝග ලක්ෂණ ඈත්තෙම නෑ. සමහරු ඈදිරි නීතිය ගණන් ගන්නේ නෑ. ඈවිදිනවා. දෑන් ඈදිරි නීතිය තියෙන පෑතිවල කොහොමද බාබර් සාප්පු ඈරලා තිබ්බේ. ඒක තමා සීන් එක මිනිස්සු ඈදිරි නීතිය සලකලා නෑ. අනික කුඩ්ඩෝ. උන් ගෙන සික් එකේ ඉන්නේ බඩු නෑතිව. ඉතින් උන් ලෝකේ වටේ යනවා කුඩු හොයන්න. චන්දේ. ආණ්ඩුවට චන්දයක් ලොකු වුනා.. පක්ෂ් විපක්ෂ කට්ටියගේ බල තන්හාවට එක පාරටම කොරොනා ඉවරයි වගේ හෑසිරෙන්න ගත්තා, මිනිස්සුන්ගේ බය අඩු වුනා.. ඒකත් එක හේතුවක් මිනිස්සු ඈවිදින්න

    ආණ්ඩුව බාර් ඇරලා, චන්ද සුදානම ඇති කරලා, ඉගි කරා දැන් කොරෝන අවසන් වටයේ, කාලක් ගහල ජොලියේ හිටපල්ලා මිනිසුන්නේ කියල . ඒ නිසා මිනිස්සු දැන් සැහැල්ලුවට කොරෝනා ගන්න පෙළබි අවසන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ආණ්ඩුව බාර් ඇරලා, චන්ද සුදානම ඇති කරලා, ඉගි කරා දැන් කොරෝන අවසන් වටයේ, කාලක් ගහල ජොලියේ හිටපල්ලා මිනිසුන්නේ කියල . ඒ නිසා මිනිස්සු දැන් සැහැල්ලුවට කොරෝනා ගන්න පෙළබි අවසන්.

    සහතික ඈත්ත. ඒක තමා වුනේ. ජනමාධය වලින් මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරලා සෑහෑල්ලු කලා. රින්ග් බෑක් ටෝන් එක පවා වෙනස් කලානේ මුන්,
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගමට අලුතෙන් කෙනෙක් ආවොත් මිනිස්සු සැකයි කියල PHI ට කියනව බන්..

    අලුතින් එන අය නෙවෙයි මට හිතෙන විදියට ගමේ ඉන්න අයට කොරෝනා තියනවද නැද්ද කියන්න කවුරුවත් හරියට දන්නේ නෑ.

    මේ mass screening විදියට මේක කරමු කියලා කලිනුත් ගොඩක් අය කිව්වට ඇහුවේ නෑ ආණ්ඩුව.

    හිටියේ සේරම එවුන්ව trace කරලා වගේ. මෙහෙම කරනකොට තමයි අහුවෙන්නේ මග ඇරිච්ච උන් :dull:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ගමට අලුතෙන් කෙනෙක් ආවොත් මිනිස්සු සැකයි කියල PHI ට කියනව බන්..

    දැන් PHI ආවම සැකයි කියලා පොලීසියට කියන්න වෙලා තියෙන්නෙ!:eek: