වැදගත් විදියට කියන්නේ මුත්රා කියලාය..
පොඩි කාලේ කිව්වේ චූ කියලා..
චූ කොල්ලා කියලා අනික් උන්ට විහිළු කරෙත් ඔය මුත්රා කලිසමේ යන එක පොඩිඋන්ගේ වැඩක් නිසාය.
චූ බරයි,චූ කරලා එන්නං,චූ පාරක් දාලා එන්නං , චූ ගියා, අනික් සමාන පදයන්ය.
හුජ්ජ යනු තවත් සමානම පදයකි,හුජ්ජ කොල්ලා යනු පොඩි එකෙක් හැගවීමට යොදන...