රාජ කථා වස්තුවක්…

dilhansen

Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    රාජ කථා වස්තුවක්…

    මාර කම්මැලියි අප්පා.. කථාවක් ලියන්න කියල ගත්තට මුකුත් මතක් වෙන්නෙත් නෑ
    icon_sad.gif
    … ඔහොම ඉද්දි මතක් උනා අපේ එකෙක් කියපු පොඩි කථා වස්තුවක්. ඌ ටිකක් ආන්ඩු විරෝධියා.. රාජ විරෝධියෙක් කිව්වත් වැඩි වැරැද්දක් නෑ.. ඔන්න එහෙනම් කථාවට බහින්නම්කෝ…

    ඒ කාලෙ රජතුමා හිටියෙ ***** * හවුස් කියල ප්ලේස් එකකලු. ඔන්න දවසක් අර **** * හවුස් එකේ දුරකථනය නාද වෙන්න ගත්තලු. ලොක්කට ඉතින් ඕවා ආන්සර් කරන්න වෙලාවක් නේනෙ, ගෙදර ලොකු නෝනලු ඉතින් ඕවට ආන්සර් කරන්නෙ, ඉතින් එතුමිය අරන් හලෝ කිව්වලු බොහොම ලස්සනට, අනිත් පැත්තෙන් කථා කරන එකා අඇහුවලු ආර්යාවද කියල. ඉතින් මෙහෙන් කිව්වලු ඔව්, මොකක්ද උවමනාව කියල..මෙන්න ඒ ගමන අර අසමත්ජාතිය අහනවලු ඔබතුමියගෙ පු_ තියනවද කියල…


    නෝනට එකසිය ගානට මල පැනල මූනත් රතු කරගෙන කනට ගහන්න වගේ රිසීවර් එක තිබ්බලු.. ඔන්න ටික දවසක් ගියාලු, ආයෙත් දවසක් කෝල් එකක් අවිල්ල ආයෙත් ඇහුවලු අර අසමත්ජාති කතාවම..ඔහොම දවස් දෙක තුනක්ම උනාලු.. ලොකු නෝනගෙ ඇගත් බැස්සලු කවුද මේ වල් පාදඩය කියල හිතලම.. ලොක්කට කියන්නත් ලැජ්ජයිලු.. ඉතින් මෙහෙම ටික දවසක් යද්දි ලොක්ක දැක්කලු දේවියගෙ වෙනසක්, ඉතින් බොහොම ආදරෙන් ලගට අරන් අහුවලු මොකද දේවිය ප්‍රශ්නෙ කියල..



    ඉතින් දේවියත් ටිකක් විතර ඇබරිල ඇබරිල කිව්වලු මුලු කතාවම..



    ඉතින් අපේ ලොක්කත් හිනා වෙල කිව්වලු ඉතින් කියන්න එපැයි තියනව කියල, මේ තියෙන්න යස අගේට, තියනව කිව්ව්නම් ඉවරයිනෙ කියල..


    ඔන්න ඉතින් ඊට පස්සෙ දවසකත් ආවලු එම කෝල් එකම.. මේ පාර ඉතින් ලොක්කිත් රෙඩිනෙ, අහපු ගමන් කිව්වලු ඔව් තියනව ඇය් මොකද කියල…
    මෙහෙම කිව්ව විතරයි අනිත් පැත්තෙන් බොහෝම බයාදු විදියට අහනවලු “ඔබතුමීට තියනවනම් ඇයි මහත්තය මේ අහින්සක අපිටම අරින්නෙ කියල”





    විද්දේ මෙතෙනින් http://tlr.thelastrow.net/archives/3335/