ලොකු බජට් එකක් ඇරේන්ජ් කරගන්න පුලුවන් නං හික්කා ට්‍රාන්ස් වගේ හොටෙල් එකක් බුක් කරගනින්.
බීච් එක පෙනි පෙනි පූල් එක තියෙනවා දෙන්න එක්ක පොඩ්ඩක් නාලා, මොජිටෝ දෙකක් ගෙන්නම් බීලා, පස්සේ මොනාහරි කාල වැඩෙත් කරන් පලයන්.
පට්ට ඇට්මොස්ෆියර් එක,
එහෙම ලොකු ගානක් අමාරු නං deutsch lanka hotel වගේ එකක් බුක් කරන්...