ඔය විදියට හිතන්න ලෙසි නැ
අපිම අපෙ ආසාවට කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා , එ කෙල්ල අපිට කැමතිද නැද්ද තෙරුම් ගන් නැතුව අපෙ කැමැත්ත ඉශ්ට කරගන්න එ කෙල්ලව කොහොම හරි සෙට් කරන් , එ කෙල්ල්ට කැමැත්තක් ඇවිල්ලා අපෙන් අයින් උනහාම , අඩනවා දුක් වෙනවා එක විකාරයයි
ඔය එකක් විතරයි ඔය වගෙ තමයි හැම දෙම, ඇලුම් නොකර බැදෙන්...