මෙකයි බන් දැන් තාම ඇන්දිරිනිතිය අයින් කරන්න තරම් තත්වයක් පෙන්න නැ, ආර්තිකෙ අවුල් යනවා හැමදාම වාහාන් ඉන්න බැ එක හරි ඔය දෙ සාදාරනයි ලන්කාවෙ නෙවෙයි ඇමරිකන් උනුත් නටනවානෙ
ප්රශ්නෙ ඔය අගට කියපු දෙවල් කියලා ඇන්දිරිනිතිය අයින් කරලා රට නොමල් කරන්න තාම වෙලාවද කියන එක, එතකොට ඔන කෙනෙකුට තෙරෙනවා මුට්ටිය...