1. blue_in_rio

    ආපහු ආවා බන්.... I'm back !!

    ආපහු ආවා බන්.... I'm back !! කොහොමදඉතින් ? කට්ටියට මාව මතකද දන්නෙත්නෑ.අර "හැමදානියං, එකදා වැහි වළාවේ...(නොදකින්, ඒරෙද්ද මතක් වෙද්දිත් ඇඟේ හීගඬු පිපෙනවා ):baffled::baffled: හරි, කොහොම හරි ඉතින් මාස තුනකට විතර පස්සේ තමයි ආපහු සුපුරුදු අයි.ඩී. එකෙන් ආවේ....(තෙරුණාදමන්දා):rolleyes::rolleyes: එතකොට...
  2. blue_in_rio

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස) 1. http://www.elakiri.com/forum/showthr...9#post16731709 2. http://www.elakiri.com/forum/showthr...9#post16735119 3.http://www.elakiri.com/forum/showthread.php?t=1617965 4.http://www.elakiri.com/forum/showthr...5#post16743525...
  3. blue_in_rio

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (5 කොටස)

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (5 කොටස) 1. http://www.elakiri.com/forum/showthr...9#post16731709 2. http://www.elakiri.com/forum/showthr...9#post16735119 3.http://www.elakiri.com/forum/showthread.php?t=1617965 4.http://www.elakiri.com/forum/showthread.php?p=16743525#post16743525
  4. blue_in_rio

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (4 කොටස)

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (4 කොටස) 1. http://www.elakiri.com/forum/showthr...9#post16731709 2. http://www.elakiri.com/forum/showthr...9#post16735119 3.http://www.elakiri.com/forum/showthread.php?t=1617965 මම සාක්කුවෙන් ෆෝන් එක ගෙන වෙලාව බැලුවෙමි.හතයි දහයට පමණ ඇත.මා දැන් හෝල්ට් එකට...
  5. blue_in_rio

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (3 කොටස)

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (3 කොටස) 1. http://www.elakiri.com/forum/showthread.php?p=16731709#post16731709 2. http://www.elakiri.com/forum/showthread.php?p=16735119#post16735119 ඊයේ රෑ මම වේලපහින්ම කෑම කා ඇඳට වැටුනෙමි.සිතේ ඇත්තේ ඈ ගැන සිතිවිලිය.අද දින ඈ එනතුරු බලාසිටින්නට වන්නේ මට...
  6. blue_in_rio

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (2 කොටස)

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (2 කොටස) කතාව ඊයෙම ඉවරයි කියලා හිතුවට ඒක එහෙම උනේ නැහැ.කලින් ටික බලපු නැති කට්ටිය මෙතනින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?p=16731709#post16731709 හොඳයි කියලා හිතෙනවා නම් කියපල්ලා, මම හවසට ඉතුරු ටික දාන්නම්....... :nerd::nerd: 3...
  7. blue_in_rio

    හැමදා නියං එකදා වැහි වළාවේ !!

    හැමදා නියං එකදා වැහි වළාවේ !! හැමදා නියං එකදා වැහි වළාවේ කිව්වට, අද නම් එකසිය ගානට වැස්සය.ඊයේ රෑ පටන් අකුණු ගගහා වහින් වැස්ස තාමත් එහෙමමය.මේ වේලාවට නැඟිටිනවා යනු, මරන්නාක් වැනිය.වෙලාව උදේ හයාමාර උනත්, හරියට එළියවත් වැටී නැත.ඉහේ පටන් පොරවාගෙන, හොදට ගුලිවී නිදන්නට කියාපු වෙලාවකි.එහෙත් කරුමෙට අද...
  8. blue_in_rio

    බස් ගැන කථා බස්

    බස් ගැන කථා බස් කට්ටිය ඉතිං බස්වල යනවා ඇතිනේ...එහෙම යනකොට දැකපු, මුහුණ දීපු, රසවත් වගේම දුක හිතෙන, හොඳ නරක අත්දැකීම් එහෙමත් ඇතිනේ....එහෙම ඒවා මෙතන පෝස්ට් කරන්නකො බලන්න...මම හිතන්නේ එළකිරියේ කලිනුත් මෙහෙම පෝස්ට් එකක් ගියා.එහෙමනම් ඒ නූලත් හොයලා, ලින්ක් එක දාන්නකෝ මෙතන.මට නම් ගෝනි ගානක් එහෙම ඒවා...
  9. blue_in_rio

    බඳින නැකත සහ සොබාදහම

    බඳින නැකත සහ සොබාදහම මචන්ලා මට හිතට වදදෙන ප්‍රශ්නයක් තියෙනවා.දැන් මචන් කොල්ලො කෙල්ලො, පෙරුම් පුරලා පුරලා, පොරොන්දම්, නැකැත් ඔක්කොම බලලා, හොඳ දවසක් සෙට් කරගන්නවා කසාද බඳින්න.සමහරවිට හොඳ හොටෙල් එකකුත් බුක් කරලා, හතර අතේ ණයවෙලා මේ මඟුල කරන්නේ.ඉන්න ඔක්කොම නෑදෑයෝ සනුහරේටයි, යාලු මිත්තරයෝ ඔක්කොටමයි...
  10. blue_in_rio

    සින්න පොරි වස්තුව - The Pala's Story

    සින්න පොරි වස්තුව - The Pala's Story යටගිය දවස, ශ්‍රි ලඞකාදීපයෙහි, මරා නම් රජෙක් ආශ්චර්යමත්ව රාජ්‍යය විචාරණ සමයෙහි, සයිබර් අවකාශයෙහි එළකිරි නමින් සුපතල මහා ජායලක් වෙයි.එහි වසන්නෝ මනා විචර බුද්දියකින් යුක්තව, අන්‍යන් හා මනාව සුහඳව තම දැනමුත් සියල්ල බෙදාදෙන්නේ, එහි වූවන්ගේ දැනුමින් තම දැනුමත්...
  11. blue_in_rio

    කොන්ද රිදෙනවද ? එහෙනම් බලන්නම ඕනා......

    කොන්ද රිදෙනවද ? එහෙනම් බලන්නම ඕනා...... මචන්ලා මට ලඟකදි ඉදන් කොන්දේ අමාරුවක් හැදිලා තියෙන්නේ.ගොඩක් වෙලා ඉඳගෙන කරන ජොබ් එක නිසා කියලයි මම හිතන්නේ.මේ ගැන එළකිරියේ ත්‍රෙඩ් එකක් දාලා අහන්නත් හදලා පස්සේ අදහස අත්හැර ගත්තා.මොකද මේකේ ඇත්තම කරදරයක් ගැන උනත් කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත්, ඒකට උදව් කරන්න...
  12. blue_in_rio

    විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බල&#3514

    විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බල&#3514 පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය...
  13. blue_in_rio

    "සෙත් සදන මෙත් මග"- විපත් දුරුකරන මහා සත්‍&#3514

    "සෙත් සදන මෙත් මග"- විපත් දුරුකරන මහා සත්‍&#3514 To calculate time and date Pls visit - http://www.timeanddate.com/worldclock/converter.html
  14. blue_in_rio

    දයාබර නංගියේ, මල්ලියේ.....

    දයාබර නංගියේ, මල්ලියේ..... දයාබර නංගියේ, මල්ලියේ...සා/පෙළ, උ/පෙළ, පහේ ශිෂ්‍යත්වය, මේ කුමන හෝ විභාගයක් වේවා, සිදු කරනුයේ තමන්ගේ දැනුම පරික්ශා කිරීම විනා, අද සමාජය සිතන ලෙස,පුද්ගලයාගේ ජීවිතය තීරණය කරණ සමාජ කඩඉම නොවේ.ලෝකය වෙනස් කලවුන් බොහෝ දෙනා, මහ ලොකු විභාග සමත් වූවන්ද නොවේ.විභාගයක් අසමත් වීම...
  15. blue_in_rio

    යාලු කම (Friendship)

    මේක ටිකක් පරණ කතාවක්.අහලා නැති එවුන්ට දැනගන්න දැම්මේ.එකමත් එක කාලෙක යාලුවෝ දෙන්නෙක් හිටියලු.මුන් දෙන්න මාර ෆිට්ලු.(ඒ කිව්වේ උන්ගේ ෆ්‍රෙන්ඩ් ෂිප් එක ගැන )එක යාලුවෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙල හිටියලු.ඒත් උන්ගේ ගෙදරින් වැඩේට කැමති වෙලා නෑ.ඔහොම ඉන්න අතරේ අපේ අනිත් යාලුවා මේ කෙල්ලත් එක්ක යාලුවෙලා, ඒකිව...
  16. blue_in_rio

    කවුද දක්ෂයා ?

    වීඩියෝ එක බලලම කියන්නකෝ එහෙනම්...... ;);) 5Q8m43-YLd4
  17. blue_in_rio

    සසර ගමනින් එතෙර වන්නට, පියවර තැබූ නිරූපික&#353

    සසර ගමනින් එතෙර වන්නට, පියවර තැබූ නිරූපික&#353 iir .ukska tf;r jkakg mshjr ;enQ ks?msldj​ 2005 jif¾ cQ,s udih" fkamd, ksrEmK la‍fIa;%hg t;rï iqnodhS udihla jQfha ke;' thg fya;=j fkamd, cd;sl ksrEmK Ys,amskshka lSm fofkl=gu úúO wk;=rej,g ,la ùu ksid la‍fIa;%fhka iuq .ekSug isÿùuhs'...
  18. blue_in_rio

    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක යටගිය දවස, ලඞකා නම් වූ නුවරෙකැ, බ්‍රහ්මටෝක්ස් නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි, දානාර්ථ, පිය වචන, සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර, උතුරින් හටගත් සතුරන් සාධා, නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර...
  19. blue_in_rio

    Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......

    Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා...... කට්ටිය දැන්නම් Black Ops 2 ඉවර කරලත් ඇති නේද? මමත් ඉවර කලා.එකපාරක්, දෙපාරක් නෙමෙයි.හතර පාරක්ම.උඹලා හිතයි මූට පිස්සුද කියලා හතර පාරක් ගේම් එක ගහන්න.නැහැ මචන්.අපි කවුරුත් කැමතියි, මොනම කතාවක් උනත් අවසානේ හොඳ විදියට ඉවර වෙනවා නම්.දුශ්ටයව පරද්දලා කොල්ලා...
  20. blue_in_rio

    Call of Duty : Black Ops 2

    ඔන්න ඉතින් Call of Duty අලුත්ම Game එක Call of Duty : Black Ops 2 කියලා හෙට Release වෙනවා.මමත් ඉතින් සල්ලි, සල්ලි කියලා බැලුවේ නෑ, කෙලින්ම Preorder කලා.(ඒ කියන්නේ බන් Game එක Out වෙන්නත් ඉස්සෙල්ලා සල්ලි වලට ගන්න එකට.අපි වගේ ගේම් පිස්සො එහෙම කරනවා.) :baffled::baffled::baffled::baffled::baffled...

    No contents