බස් ගැන කථා බස්

blue_in_rio

Well-known member
  • බස් ගැන කථා බස්

    කට්ටිය ඉතිං බස්වල යනවා ඇතිනේ...එහෙම යනකොට දැකපු, මුහුණ දීපු, රසවත් වගේම දුක හිතෙන, හොඳ නරක අත්දැකීම් එහෙමත් ඇතිනේ....එහෙම ඒවා මෙතන පෝස්ට් කරන්නකො බලන්න...මම හිතන්නේ එළකිරියේ කලිනුත් මෙහෙම පෝස්ට් එකක් ගියා.එහෙමනම් ඒ නූලත් හොයලා, ලින්ක් එක දාන්නකෝ මෙතන.මට නම් ගෝනි ගානක් එහෙම ඒවා තියෙනවා.මුලින්ම මමම එකක් දාන්නම්කෝ.ඒක තමයි මට මේ පෝස්ට් එක දාන්න තරම් හේතු වෙච්ච, ආසන්නතම සිදුවීම.

    Uncle 01.

    බයික් එකක් පැදලා, යන්තම් බෙල්ල කඩා ගන්නේ නැතුව බේරුනාට, අත පය කඩාගත්තු නිසා, ඒකත් ගෙදරින් තහනම්.බස් එකේම ගාටන්න ඕනා.ඊයෙ උදේ වැඩට එන්න බස් එකට නැග්ගම දෙය්යනේ කියලා සීට් එකක් හිස්ව තිබුනා.වැස්සත් නිසා කුඩෙත් අතේනේ.මලවදේ හිටන් එන එක.ඇන්ටි පරානයක් හිටියා සාරියක් ඇඳගත්තු.මමත් ඉතින් එතන වාඩි උනා.ටික වෙලාවකින් බස් එක ෆුල් ලෝඩ්.අන්කල් කෙනෙක් හිටියේ මගෙ ලඟ හිටගෙන.උන්දැගේ අතෙත් දිග ලොකු කුඩයක්.මමත් පව්නේ කියලා කුඩය ඉල්ලගත්තා.ටික වෙලාවකින් අන්කල් කියනවා, අල්ලගෙන ඉන්නත් අමාරුයි, අත බැන්ඩේජ් කරලා කියලා.මම ඉතිං කිව්ව, මෙතනින් ඉඳ ගන්න කියලා.පොර එපාම කිව්වා,ඒ උනාට මොකද, ටික වෙලාවකින් ආයෙත් අර බැන්ඩෙජ් එක පේන විදියට කමිසේ අත පොඩ්ඩක් උස්සල තියන් ඉන්නවා.එහෙව් මනුස්සයට හිටගෙන යන්න දෙන එක හරි නැති නිසා, මම නැගිටලා, බලෙන්ම වගේ අන්කල් කාරයව වාඩි කෙරෙව්ව.එතන ඉඳන් සීන් එක වෙනස්.මෑන් අර ඇන්ටිගේ ඇඟේ.ඇන්ටිත් මගෙ දිලා බලනව, අන්කලයට රවනවා, එක විකාරයයි.ඇන්ටි මගේ දිහා බලන්නේ හරියට, අනේ මෝඩ කොල්ලෝ, තෝ පව් කියලා සීට් එක දුන්නේ මේ වගේ ඇම්ඩෙකුටද කියලා අහන්නා වගේ...ඉතිං යකුනේ මං මොනවා කරන්නද ? :baffled::baffled:

    Uncle 02.

    ඔහොම යනකොට ඉතින්, මගේ පිටිපස්සෙන් මොනවහරි තද වෙනවා මට දැනෙනවා.මම ගනන් ගත්තේ නෑ.ටිකකින් මට තේරෙනවා, තද වෙලා තියෙන එක ටිකක් සුමට, පණ ඇති දෙයක් කියලා.හුට පටස් කිව්වලු..මෙන්න යකෝ තව අන්කල් කාරයෙක් මගේ පිටිපස්සේ.හොදට තද කරන් ඉන්නවා.බස්වල යනවා අවුරුදු 20ක් තිස්සේ, ඔහොම දෙයක් උනාමයි.අනික මට ඒක වෙච්චි එකනේ බන් වැඩේ.කෙල්ලොන්ට ඇන්ටිලට මෙහෙම වෙනවා මම දැකලා තියෙනවා.එහෙම ඒවා මම වලක්වලත් තියෙනවා.ඒත් පිරිමියෙකුට ? මට නම් මේ සීන් එකට හොඳටම හිතට අමාරුයි බන්.ත්‍රෙඩ් එකක් දාන්න තරම් රිදුනා සිංහලු.....
    :(:(
     
    • Like
    Reactions: Lewke

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Uncle 02.

    ඔහොම යනකොට ඉතින්, මගේ පිටිපස්සෙන් මොනවහරි තද වෙනවා මට දැනෙනවා.මම ගනන් ගත්තේ නෑ.ටිකකින් මට තේරෙනවා, තද වෙලා තියෙන එක ටිකක් සුමට, පණ ඇති දෙයක් කියලා.හුට පටස් කිව්වලු..මෙන්න යකෝ තව අන්කල් කාරයෙක් මගේ පිටිපස්සේ.හොදට තද කරන් ඉන්නවා.බස්වල යනවා අවුරුදු 20ක් තිස්සේ, ඔහොම දෙයක් උනාමයි.අනික මට ඒක වෙච්චි එකනේ බන් වැඩේ.කෙල්ලොන්ට ඇන්ටිලට මෙහෙම වෙනවා මම දැකලා තියෙනවා.එහෙම ඒවා මම වලක්වලත් තියෙනවා.ඒත් පිරිමියෙකුට ? මට නම් මේ සීන් එකට හොඳටම හිතට අමාරුයි බන්.ත්‍රෙඩ් එකක් දාන්න තරම් රිදුනා සිංහලු.....
    :(:(

    :lol::lol: umba puw ban dan kale kollek ta wath bus ekaka yanna ba.:no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹේ පිටිපස්සේ ස්කවිය වත් හිටියද දන්නේ නෑ ?? ඕකත් තද කොලු කාරය
    ලස්සන කොල්ලෙක් පෙන්න බෑ ඕකට

    oka asa kollo awith oota tiyanwata :lol: nathuwa mans ta ehema deyak bh
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් ඔය වගේ සිද්දි බර ගානක් වෙලා තියෙනවා මොකද මමත් වැඩි පුරම යන්නේ බස් වල නිසා.මේ ලඟදි උනු සිද්දියක් කෙටියෙන් කියන්නම්.ඔන්න මම office ඇරිලා හවස 6.45 වගේ 138 ක යනවා.ඔය වෙලාවට 138 බස් වල ඉන්න සෙනග දන්නවනේ කොහොමද කියලා .මහරගම කිට්ටු වෙනකොට කොහොම හරි මමත් ඩ්‍රය්වර් පිටිපස්සේ හරහට තියෙන යකඩ බාර් එක අල්ලාගෙන හිටගෙන හිටියේ.එක පාරටම ඔන්න ඇහෙනවා "අඩෝ බලු වැඩ කරන්න එපා.තෝ අද මරනවා @#@ @%$ .ඔහොම කියනකොටම මගේ පිටි පස්සේ හිටපු එකාට තව පොරක් නෙලනවා.අන්තිමට ගුටි කාපු එකා යන බස් එකෙන්ම පැන්න.

    පස්සෙය් විස්තරේ දන්නේ,ගුටි කාල පැනපු එකා මගේ පර්ස් එකට විදින්න හදල.ළඟ හිටපු පොරක් දැකල තමා අරුට සලකල තියෙන්නේ..
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mama 8 wasaredi withara bus eke yaddi wadi wenne set una.ethana inna uncle karaya podda welawakin menna mage allanna hadanawa.ee kale mokakda mee kiyala therune naa.mama uge atha ehata karala wadi wela awa.

    ape panthiye ekektath mehema wadak wela thibbaa giya awurudde.uu num bus eke bahiina lan wenakota porata nelala dath 2k 3k kadenne
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මටත් ඔය වගේ සිද්දි බර ගානක් වෙලා තියෙනවා මොකද මමත් වැඩි පුරම යන්නේ බස් වල නිසා.මේ ලඟදි උනු සිද්දියක් කෙටියෙන් කියන්නම්.ඔන්න මම office ඇරිලා හවස 6.45 වගේ 138 ක යනවා.ඔය වෙලාවට 138 බස් වල ඉන්න සෙනග දන්නවනේ කොහොමද කියලා .මහරගම කිට්ටු වෙනකොට කොහොම හරි මමත් ඩ්‍රය්වර් පිටිපස්සේ හරහට තියෙන යකඩ බාර් එක අල්ලාගෙන හිටගෙන හිටියේ.එක පාරටම ඔන්න ඇහෙනවා "අඩෝ බලු වැඩ කරන්න එපා.තෝ අද මරනවා @#@ @%$ .ඔහොම කියනකොටම මගේ පිටි පස්සේ හිටපු එකාට තව පොරක් නෙලනවා.අන්තිමට ගුටි කාපු එකා යන බස් එකෙන්ම පැන්න.

    පස්සෙය් විස්තරේ දන්නේ,ගුටි කාල පැනපු එකා මගේ පර්ස් එකට විදින්න හදල.ළඟ හිටපු පොරක් දැකල තමා අරුට සලකල තියෙන්නේ..
    :shocked::shocked::shocked:

    ithin uba mokada kale? aruwa ekkan giyada KFC McDonalds wath ? :P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    meka mata una deyak nam nemei. last friday mama gedara yanakota traffic eke :frown: bus eka nawaththala thibuna. mama hitiye window ekak laga. bus ekata paththen double cab ekak awith nawaththuwa mage seat eka kelinma wage. :growl: mamath nikamata wage baluwa a paththa baluwa :rolleyes:. ammata hudu :growl:. menna yako cab eke inna ekek blue ekak balanawa phone eken :shocked::shocked:. yako mulu bus ekatama penawa :P. wili lajjai oi :angry::angry:.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සාමාන්‍යයෙන් මගෙ අත පය ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් තියනකොට හිරිවැටෙන ගතියක් තියනව. නිදාගත්තම එහෙමත් අත හිරිවැවෙනවා. ලෙඩක් වෙන්න ඇති කියල හිතල බේත් ගන්නත් ගියා දවසක්. ඒත් ඩොකා හැන්දක් වගේ එකක් අරන් මගෙ වැලමිට, දණහිස් වලට ගහල චෙක් කරල බලල කිව්ව ඒක ලෙඩක් නෙමෙයි කියල.

    ඔන්න ඉතින් දවසක් බස් එකේ හිටගෙන උඩ පොල්ලකින් අල්ලන් එනව මම. මට පිටිපස්සෙන් හිටියෙ ඇන්ටි කෙනෙක්. එයත් හිටගෙන. සාරියක් එහෙම ඇඳලා. පශ්චාත් බාගෙ එහෙම ටිකක් ලොකුවට තිබ්බ (සිද්ධිය උනාට පස්සෙයි ඒක බැලුවෙ හොඳේ). ඔන්න ඉතින් ගොඩක් වෙලා එකම විදිහට අත උඩට කරගෙන හිටිය නිසා මගෙ අත හිරි වැටුන. ඒ වෙලාවට හැඟීම් දැනීම් නෑ වගේ. මම ඉතින් පොල්ල අතඇරිය අත පහලට ගන්න. උඩ ඉඳන් අත පහලට වැටිච්ච පාර wrecking ball එකක් වගේ ගිහින් ඇන්ටිගේ පස්සට දැවැන්ත පහරක් එල්ල උනා. හොඳ වෙලාවට ඒ ඇන්ටි කට හැකර වට්ටි අම්ම කෙනෙක් වගේ ගෑණියෙක් නෙමෙයි. ඒ නිසා එදා මගෙ ආත්ම ගෞරවේ කෙලෙසුනේ නෑ:baffled:.
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63

    අම්මපා.. උඹ එතකොට හිතලා මේ වැඩේ කරේම නෑ.....

    :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කොහොමද බන් ඔච්චර සෙනග ඉන්න බස් එකක අන්කල්කරයා උබට රිදෙන්න ඇරියේ..:baffled: උබත් ආතල් එකේ කටවහන් ඉදලා දැන් මෙතන බොරුවට ත්‍රෙඩ් දානවා..:P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සාමාන්‍යයෙන් මගෙ අත පය ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් තියනකොට හිරිවැටෙන ගතියක් තියනව. නිදාගත්තම එහෙමත් අත හිරිවැවෙනවා. ලෙඩක් වෙන්න ඇති කියල හිතල බේත් ගන්නත් ගියා දවසක්. ඒත් ඩොකා හැන්දක් වගේ එකක් අරන් මගෙ වැලමිට, දණහිස් වලට ගහල චෙක් කරල බලල කිව්ව ඒක ලෙඩක් නෙමෙයි කියල.

    ඔන්න ඉතින් දවසක් බස් එකේ හිටගෙන උඩ පොල්ලකින් අල්ලන් එනව මම. මට පිටිපස්සෙන් හිටියෙ ඇන්ටි කෙනෙක්. එයත් හිටගෙන. සාරියක් එහෙම ඇඳලා. පශ්චාත් බාගෙ එහෙම ටිකක් ලොකුවට තිබ්බ (සිද්ධිය උනාට පස්සෙයි ඒක බැලුවෙ හොඳේ). ඔන්න ඉතින් ගොඩක් වෙලා එකම විදිහට අත උඩට කරගෙන හිටිය නිසා මගෙ අත හිරි වැටුන. ඒ වෙලාවට හැඟීම් දැනීම් නෑ වගේ. මම ඉතින් පොල්ල අතඇරිය අත පහලට ගන්න. උඩ ඉඳන් අත පහලට වැටිච්ච පාර wrecking ball එකක් වගේ ගිහින් ඇන්ටිගේ පස්සට දැවැන්ත පහරක් එල්ල උනා. හොඳ වෙලාවට ඒ ඇන්ටි කට හැකර වට්ටි අම්ම කෙනෙක් වගේ ගෑණියෙක් නෙමෙයි. ඒ නිසා එදා මගෙ ආත්ම ගෞරවේ කෙලෙසුනේ නෑ:baffled:.

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: denna tibbe hombata 60 k :D :D
     
    ඇන්ට්ටත් උබෙ ලෙඩෙම තමයි ඇත්තේ..:) හැබැයි පස්සට හැදිලා තියෙන්නේ..:baffled: