‘‘ප්රභූන්ට වෙනම නීතියක්?‘‘
මාතර දික්වැල්ලේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් ගිය ප්‍රභූ වාහන පෙළකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
‘ටෙල් අයිජීපී‘ සේවාව ඔස්සේ වේරගොඩ මහතා සිය පැමිණිල්ල සමග එම වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය...