ikman එකට වඩා වෙන හොද සයිට් නැද්ද බන්? දැන් ikman එක මහ ගූ වැඩ කරන්නේ.:growl:. මුලින් මුලින් පූසො වගේ ආවේ දැන් හෙන ලොකු ලයින්.:no:. තව දුරටත් උන් එක්ක වැඩ කරන්න අදහසක් නෑ.. උඹල දන්න කියන සයිට් එකක් තියනවනම් ප්‍රොමෝට් කරල ගමු.. බැරි වෙන්නේ නෑ.. ආණ්ඩුවකුත් පෙල්ලුවේ.. අපේ එළකිරි එකත් සල්ලි...