ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද?
එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි.
———————————————————————————–
කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත...