දක්ෂයාටද තැන !!

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

83awards_finaloscar.jpg
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දක්ෂයාට නිසි තැන ලැබෙන්නේ නෑ, උදාහරණ ලෙස TV එකේ අපි SMS ගහලා තෝරන්න ගිහින් හරිකෙනාව තේරිලා නෑ නේද..?
    කණ්ඩායම් ලෙස හා ප්‍රසිද්ධ සාමාජිකයන්ට වැඩි අවස්ථාවක් හිමිවෙනවා ඕකෙන්, ඒ අයට අවස්ථාවක් ලබා නොදිය යුතුයි. මොකද මෙයින් වෙන්න ඕනා නවකයන්ට තැන දීමක්. ප්‍රසිද්ධ කෙනාව තවත් ඉහළ දැමීම ප්‍රයෝජනයක් නෑ.

    විනිසුරු මඩුල්ල වැඩි කරලා හරි මේ දේ ඒ අය අතරින්ම තෝරනවානම් ගොඩාක් සාදාරණවෙයි.

    poll එකක් දැමීම කෙරෙහි මම පුද්ගලිකව කැමතියි, ගොඩක් සම්මාන ගන්න පුළුවන් වෙයි.;)
    mamath uba ekka ekagai....:yes::yes::yes::yes:
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    එය ගොඩක් දෙනාට මෙහි විනිවිද බාවය දැක්වෙන කන්නාඩියක් වනු නොඅනුමානයි :) :)

    කන්නාඩියෙන් විනිවිද පේන්නෙ නැහැ නෙ! වීදුරුවෙන් තමා විනිවිද පේන්නෙ..... :)
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Mama nam dannawa oke awards katada hamba wenne kiyala,
    Hemadama labena ayatama tama me parath oka labenne,
    Mekath ara swarnawahiniye reality programme ekak wage tama,
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    Mama nam dannawa oke awards katada hamba wenne kiyala,
    Hemadama labena ayatama tama me parath oka labenne,
    Mekath ara swarnawahiniye reality programme ekak wage tama,

    මේක එහෙම වෙන්නේ නැහැ මේක තෝරන්නේ කොච්චර කිව්වත් විනිසුරු මඩුල්ල විසින් :yes: :yes: :cool: :cool:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    එළකිරි එකේ ඉන්න හැම දෙනාම දැනගන්න ඕනේ මේ තියෙන්නේ මන් මීට සතියකට කලින් දාපු ත්‍රඩ් ඒක

    04-27-2011, 10:24 PM
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දක්ෂයාට තැන :yes::yes::yes::yes:

    දක්ෂයාට නිසි තැන ලැබෙන්නේ නෑ, උදාහරණ ලෙස TV එකේ අපි SMS ගහලා තෝරන්න ගිහින් හරිකෙනාව තේරිලා නෑ නේද..?
    කණ්ඩායම් ලෙස හා ප්‍රසිද්ධ සාමාජිකයන්ට වැඩි අවස්ථාවක් හිමිවෙනවා ඕකෙන්, ඒ අයට අවස්ථාවක් ලබා නොදිය යුතුයි. මොකද මෙයින් වෙන්න ඕනා නවකයන්ට තැන දීමක්. ප්‍රසිද්ධ කෙනාව තවත් ඉහළ දැමීම ප්‍රයෝජනයක් නෑ.

    විනිසුරු මඩුල්ල වැඩි කරලා හරි මේ දේ ඒ අය අතරින්ම තෝරනවානම් ගොඩාක් සාදාරණවෙයි.

    poll එකක් දැමීම කෙරෙහි මම පුද්ගලිකව කැමතියි, ගොඩක් සම්මාන ගන්න පුළුවන් වෙයි.;)

    මං දාපු ත්‍රෙඩ් කීපයකුත් මේ තරගවලට තියනවා.. POLL එකේ වගේම අපක්ෂපාති විනිසුරු මණ්ඩලයකින් එන තීරණ දෙකම සලකල හොඳ ත්‍රෙඩ් තෝරනවා නම් මාත් කැමතියි.. ත්‍

    රෙඩ් එකේ අන්තර්ගත කරුණු, ත්‍රෙඩ් එක දාපු කෙනා ඒක මොන අරමුණකින්ද දාල තියෙන්නේ, ඒක කොහෙන් හරි ගත්ත කොපි පේස්ට් එකක්ද, අනිත් සාමාජිකයින්ට ඒ ත්‍රෙඩ් එක කොච්චර වැදගත් වෙනවාද කියන කරුණු සලකල විනිශ්ය දෙන්න.. හැබැයි ඒක පරණ අයට වැඩි තැනක් දෙන හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් සලකල විනිශ්ය දීම නොවිය යුතුයි කියන එකයි මගේ මතය..

    poll එකක් දාල හොයන්න පුළුවන් ජනප්‍රිය කම තමයි ගොඩක් වෙලාවට. මොකද හුගක් වෙලාවට කට්ටිය වෝට් කරන්නේ ත්‍රෙඩ් එක බලල නෙමේ දාපු සාමාජිකයාගේ නම කොච්චර ජනප්‍රියද, එයා තමුන් එක්ක කොච්චර ෆිට් ද කියල බලල.. හැබැයි ත්‍රෙඩ් බලල ඒවා වල වැදගත්කම අනුව චන්දෙ දෙන අයත් නැතුවම නෙමේ..

    අනිවාර්යයෙන්ම දක්ෂයාට තැනක් ලැබිය යුතුයි..​
     
    ඔයාගේ අදහසට මන හිස නමා ස්තුතිය පල කරනවා මේකෙන් වෙන්නේ දක්ෂයා ජයග්‍රහණය කිරිර්ම පමණයි
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    දක්ෂයාට නිසි තැන ලැබෙන්නේ නෑ, උදාහරණ ලෙස TV එකේ අපි SMS ගහලා තෝරන්න ගිහින් හරිකෙනාව තේරිලා නෑ නේද..?
    කණ්ඩායම් ලෙස හා ප්‍රසිද්ධ සාමාජිකයන්ට වැඩි අවස්ථාවක් හිමිවෙනවා ඕකෙන්, ඒ අයට අවස්ථාවක් ලබා නොදිය යුතුයි. මොකද මෙයින් වෙන්න ඕනා නවකයන්ට තැන දීමක්. ප්‍රසිද්ධ කෙනාව තවත් ඉහළ දැමීම ප්‍රයෝජනයක් නෑ.

    විනිසුරු මඩුල්ල වැඩි කරලා හරි මේ දේ ඒ අය අතරින්ම තෝරනවානම් ගොඩාක් සාදාරණවෙයි.

    wow. this is the best comment I saw on Elakiri.