මචන්ලා මම Huawei Honor 5X GR5 එකක් ගන්න යන්නේ. පොඩි සප් එකක් දීපල්ලෝකෝ...:D
මම DIALCOM ලාගෙන් තමි ගන්න යන්නේ.:dull::dull:
http://www.gsmarena.com/huawei_honor_5x-7590.php
මේ තයෙන්නේ DIALCOM එකේ ලින්ක් එක.
http://dialcom.lk/product-details.php?product_id=1908
Please Help මචන්ලා........;););)