Huawei Honor 5X GR5 ???

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    • Like
    Reactions: ShreddeR

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ඔක්කොමත් හරි... Dialcom එකෙන් ගන්න ඒක තමයි bro ප්‍රශ්නේ :rolleyes: උබ අහල ඇතිනේ ඒක ගැන :dull:
     
    • Like
    Reactions: dasanayake dmas

    kc_selva

    Member
    Mar 27, 2016
    9
    1
    0
    Man gatta machan gya sathiye dialcom eken..patta phone eka box eke cover ehekuth free awa..free dena selfie stick eka nam chaa..
     

    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    ඔක්කොමත් හරි... Dialcom එකෙන් ගන්න ඒක තමයි bro ප්‍රශ්නේ :rolleyes: උබ අහල ඇතිනේ ඒක ගැන :dull:

    Thanks මචන්ලා හෙල්ප් වලට. Dialcom චද? වෙන ගන්න තැනක් තියනවද මචන්?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    Dialcom epa ban....okunge warrenty sure na kiyala elakiri ekema dakala thiyenawa gaana adu unata.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,435
    1
    10,681
    113
    dialcom horu macho

    අඩේ සිරාද මචන්...:shocked: අපේ අක්ක ඊයේ htc desire 820g එකක් ගත්තනේ මචන් එතනින්...අවුලක් වෙයිද
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    මේ ලගදි මගේ යාලුවෙක් ගත්තා 5x එක කොල්ලුපිටියේ mobile planet එකෙන්
    ෆෝන් එක හොදයි........
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    5x eke cam eka chater

    machn zenfone 2 ekath hodai...
    one plus 2 ekath hodai.
    okath hoda athi :D

    mehemai cam eka 13mp unata eka pattama patta kiyanna ba.



    owa budget phone category ekatane ynne.
    eth owa wala features flagship device ekka lan wennama thiyenwa.

    bt photo waladi nm chuttak case machn.
    eka oya video eketh athi kiyalama.

    oya hama ekema photo quality tikak adu seen eka thiyenwa.e kiwwe zenfone,one +,MIUI ewa wala.
    bt eka gana hithnne nattn phone eka hodai.

    mn nm 1st place denne zenfone 2 ekata :D
    one plus 1 ekath hoda.parana unata hoda.

    asus eke nm 4gb ram :D