1. M

    සාම විනිසුරු ගැසට් එක හොයලා දෙන්ටකෝ

    eka thama saho.... oya laga full gast eka thinawada
  2. M

    සාම විනිසුරු ගැසට් එක හොයලා දෙන්ටකෝ

    කීරි අත්තා(සීය ) කිවේ . ගැසට් කරලාලු හොයලා දෙන්ට කියලා .
  3. M

    සාම විනිසුරු ගැසට් එක හොයලා දෙන්ටකෝ

    11-24 හිරි 27 හරි වාගේ කියලා කිවේ එත් එක හොයාගන්ට බැරි උනා . දන්න කෙනෙක් ඒ හොයලා දෙන්ටකෝ
  4. M

    2048 දි වෙන දේ හිතාගන්න පුලුවන් නේද 😂😂😂

    චන්දෙ පැරදුන එකේ වේදනාව 2050 වෙන කමවත් ඉවර වෙන 1ක් නැ වාගේ . පරණ නුල් bump කරන අයට දැන් අවස්ථාව
  5. M

    එච්චර ෂුවර් එකක් ආවේ කොහොමද ?

    තොපි වාගේ අනාත ජිවිත ... චන්දෙ පැරදුන එකේ අමාරුව තාම තියනවා නේද
  6. M

    server වැඩ්ඩෝ එන්ට .

    me wade risk neda,host eka ,data damge wenta puluwan neda
  7. M

    server වැඩ්ඩෝ එන්ට .

    redhat දුවන server එහම පුලුවන්ද . bank වල කොහොමද කරන්නේ cloud වල නම් ක්‍රම තියනවා නේද ... eka hari machoo.me time eka adu karanta puluwanada ------ Post added on 1685377314
  8. M

    server වැඩ්ඩෝ එන්ට .

    මචෝ සාමාන්යෙන් වෙන්නේ ඇහෙමද .නැත්නම් වෙන ක්‍රම තියනවාද
  9. M

    server වැඩ්ඩෝ එන්ට .

    vm එකක server 20 වාගේ තියනවා . මේ server ටික off කරලා vm එක off කරන්ට පැයක් වාගේ යනවා . මේක ඉක්මනට කරන්ට විදියක් නැද්ද . සමානයෙන් industry level එකේදී වෙන්නේ කොහොමද
  10. M

    ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් එකේ CVC/CVV එක වහන්න

    ඕකෙන් මොකක්ද කරන්ට පුළුවන් බන්
  11. M

    ඉෂාන් ජයසූරිය නොහොත් ඉරේෂාන් සිරිවර්ධන - බයි කැම්පේන් විරුවෝ අංක 01

    මාර පොරක් උබ . උබේ කාලය ,මුදල් නැති කරගෙන මේ රට බේරාගන්න එකට උබට දෙවි පිහිටයි . උබ වාගේ 2ක් හිටියානම් මේ රට ගොඩ .
  12. M

    🔴 පනික්කියා ලේප්ට්

    අපෝ ආයේ ගොන් හැත්තෑ එලි බහි වාගේ .. බත් මුට්ටියේ ඉදන් රකින්ට වෙයි වගේ
  13. M

    Please don't resign

  14. M

    ප්‍රජාතන්ත්‍රවාදය නිමී.

    සිරසයි පාර කියන්නේ
  15. M

    #GoHomeGota ආතල් එකම තැනකින්

    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්.. මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ.. ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං.. එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං.. වහලෙක් වෙන්න එපා මිනිහෝ.. උඹ දන්නෑ නිව් ජෙනරේෂන් එකේ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං..

    No contents