2048 දි වෙන දේ හිතාගන්න පුලුවන් නේද 😂😂😂

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    චන්දෙ පැරදුන එකේ වේදනාව 2050 වෙන කමවත් ඉවර වෙන 1ක් නැ වාගේ .


    පරණ නුල් bump කරන අයට දැන් අවස්ථාව
     
    • Haha
    Reactions: B.Chat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔයිට වඩා බොරු ලප කොටාත් කිව්වා..ඵහෙම පොයියෙක් බලයට ගේන්න දඟලන ගමන් මේවා දාන ඵකනම් විහිළුවක්..😅😅



     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් ඒ් මනුස්සයට හරියට රට කරන්න දුන්නද?
    ඒවත් එක්කම තමයි තමන්ට පුලුවන්ද බැරිද කියල තීරණය කරන්න ඕනෙ. බලේ තිබිලත් කරන්න බැරි එකාට කොහොමත් බෑ
     
    • Like
    Reactions: KadawathaKolla

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රනිල් අය්යාත් කිව්වා ඉස්සරහට අමාරුයි කියලා සගෝ... ඉතින් මාත් බයික් එකක් ගත්තා... ඔයාලා ගන්ඩ


     
    • Haha
    • Wow
    Reactions: hulk24 and shenat

    Sen-lu

    Well-known member
  • kawuda Rahal
    කිරියෙ ෆේල් පොන්ස්ව දන්නෙ නැද්ද බං. කරන සේරම වැඩ ෆේල් උනාට පට්ට ඊගෝ එකකින් හිටිය ටොක්සික් ඩෑල් එක. දැං ඒ එකව්න්ට් වහල දාල පොර ආත්මෙ මාරු කරගෙන.