මමත් මේ ගිය සදුදා ශරීර ඇපයක් උනා බන් අපේ මස්සිනාට.. විවෘත වරෙන්තුවකට.. ඌටත් 10000ක් මුදල් ඇප.. සහ ශරීර ඇප 2ක්.. හැබැයි පාස්පොර්ට් එක තාවකාලිකව අවලන්ගු කරා. ගහ ගත්ත සීන් එකකට වරදක් නොකර ඌව අල්ලන් ගියා.. කේස් එක උනේ 2007.. දැන් අවුරුදු 10ක්.. නිකන් ගූ සීන් එකක්.. උන් එන්නෙත් නෑ.. අපේ එකා නඩුව...