බලපත්රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි
ශ්රී ලංකා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව නිකු කළ වලංගු රියදුරු බලපත්රය භාවිතයෙන් ලබන වසරේ සිට ඉතාලියේ දී ද රිය පැදවීමට හැකි බව ඉතාලියේ රෝමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි :shocked:
ඉතාලියේ වෙසෙ ශ්රී ලාංකිකයින් සතු මෙරට රියදුරු...