මගෙ යාලුවෙක් ඉදිය.. මිනිහා සාමාන්‍ය පෙල හොදට පාස්. හැබයි උසස් පෙල හොදටම ෆේල්.. (විෂයන් 4ම Fail) මම ඒ්ක හොදටම දන්නවා. අපි ඒක පන්තියේ නිසා. IT පැත්තෙන් ජොබ් කර කර ටික ටික ඉහලට ගිහින් දැන් හොද තැනක ඉන්නවා. පස්සෙ මිනිහා UK University ඒකක MSc ඒකට දැම්මා. අවු 10ක් experiance තියෙන නිසා ඒ්ක පෙන්නලා...