මගෙ යාලුවෙක් ඉදිය.. මිනිහා සාමාන්‍ය පෙල හොදට පාස්. හැබයි උසස් පෙල හොදටම ෆේල්.. (විෂයන් 4ම Fail) මම ඒ්ක හොදටම දන්නවා. අපි ඒක පන්තියේ නිසා. IT පැත්තෙන් ජොබ් කර කර ටික ටික ඉහලට ගිහින් දැන් හොද තැනක ඉන්නවා. පස්සෙ මිනිහා UK University ඒකක MSc ඒකට දැම්මා. අවු 10ක් experiance තියෙන නිසා ඒ්ක පෙන්නලා degree ඒක නැතිව apply කලා. පස්සෙ MSc ඒක ඉවර කලා.
හැබයි උගෙ දැනීමට ගහන්න අනිත් පිළිවෙලට ආපු ඒකෙට්ටවත් බෑ.. අත්දැකීම් බහුලයි. Report writting, Research ඒහෙම පට්ට විදියට කරනවා.. දැන් ලංකාවෙ ඉහලම තැනක වැඩ කරනවා
මොකද උඔලා හිතන්නේ..
හැබයි කථානායකට සම කරන්න බෑ. උරූ පට්ට දක්ෂයි. Field ඒකේ අවු ගාණක් වැඩ.. බොරු කරල ජොබ් අරං නෑ. කතා නායක කලේ බොරුවක්.
ඒ් වුනත් අධ්‍යාපන සුදුසුකම් වලින් මිනිස්සු මනින ලෙවල් ඒකට වැටෙන්න ඒපා. හැමෝම ආශ්‍රය කරපන්

Last edited: