1. TakaTakas

    තාත්තා නැතිවුනා බන්.

    ගොඩක් දුකයි මචං. ඔය අවස්ථාවට කොහොම මූනදෙන්නද කියල හිතාගන්න බෑ මචං. මගෙ තාත්තත් වයසයි. ලෙඩ ගානෙඉන්නෙ. උඹ තාත්තා නැති උනා කිව්වම මට මතක් උනේ මේ සිංදුව. මේක අහන හැම පාරම ඇඩෙනවා මචං. තාත්තට අජරාමර නිවන් සුව ලැබේවා මචං. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගෙ පස්සෙ එනවා තනිව ආ ගිය මගේ...
  2. TakaTakas

    ගෑනු විශ්වාස කිරීම

    දැන් කතාව අවසානයි.අපි ගොඩක් දේවල් දැනගත්තා. දැන් මේකෙම පටන් ගනින් උඹේ ෆයිවර් කතාව. ගිග්එක පටන් ගත්ත හැටි රෑන්ක් කරගත්ත හැටි. අවුට් සොස් කරන්න ඔය ගෑනු පරාණය හොයාගත්ත හැටි සහ වැටුනට පස්සෙ ආයිත් ෆයිවර් ගොඩ දාගත්ත හැටි වගේ ෆයිවර් කතන්දරේ. එතකොට තමයි පාඩම සම්පූර්ණ වෙන්නෙ. ඔන්න දාපන් හරිද....
  3. TakaTakas

    Clubhouse ජොයින් වෙන්න පුළුවන් iOS වලින් විතරද?

    ඉන්වයිට්ස් ලින්ක් =AT2y_mMrJXkCbDQydR5vt0ZLb76rwO5vPYZQCrr7E3ecfAuz3y0sgYM9ntt5PN4aFUdhGNaESNFccRH1I2Qzel0JViPOKx5zoVYfDfs2g2TZzYU-EoNhbhjIUFi0aPU7BaXt9M9y_leduVIfwwdDKV6iKkc5gUC52mijY4zeKBMJEIzcin3Hi8zqGgA2ehqSByMnXki1__8LpQaXaOJAxA']Invites
  4. TakaTakas

    Clubhouse ජොයින් වෙන්න පුළුවන් iOS වලින් විතරද?

    මචං මේකට ජොයින් වෙයන් මෙතන ෂෙයාර් වෙනවා ඉන්විටේෂන්ස් https://www.facebook.com/groups/clubhousesrilanka/
  5. TakaTakas

    Clubhouse ජොයින් වෙන්න පුළුවන් iOS වලින් විතරද?

    ජොයින් උනා. මෙන්න කැමති අය ජොයින් වෙන්න. මේක මාරම වටින ප්ලේස් එකක්. විවිධ ක්ෂේත්‍ර වල අය තමන්ගෙ දැනුම බෙදා දෙන තැනක්. නොදන්න දේවල් අහල දැනගන්න පුළුවන් තැනක්. ඒ වගේම තමන්ගෙ කඩ්ඩ පොලිෂ් කර ගන්න කියාපු තැනක්. මෙන්න ලින්කු Android App - https://play.google.com/store/apps/details... iOS App -...
  6. TakaTakas

    Clubhouse ජොයින් වෙන්න පුළුවන් iOS වලින් විතරද?

    මෙහෙම තිබුනා තමයි. ඇප්එක දාගත්තට වැඩ කරන්නෙ නෑ බන්.
  7. TakaTakas

    Clubhouse ජොයින් වෙන්න පුළුවන් iOS වලින් විතරද?

    මචං Clubhouse එකට ජොයින් වෙන්න පුළුවන් ඇපල් පෝන් වලින් විතරද? Android වලින් බැරිද?
  8. TakaTakas

    BMW i8 එකේ පසුපස කතාව දන්නේ ටික දෙනයි

    ලක් එකෙන් හරි ක්‍රිප්ටො වලින් හරි මොකෙන් හරි i8 ගත්තා කියමුකො. ඒත් ඌට තවත් කාර් එකක් තියනවා. මේව මේන්ටෙන් කරන්න තවත් සල්ලි ඕනනෙ ඒවට තව ආදායම් උපයන්න ඕන. එහෙම වට පිටාවක් නැතිව වාහන ගන්න තරම් මුන් මෝඩයො නෙමෙයිබන්. මුන් හදාගත්ත ඔන්ලයින් ස්ථාවර ආදායම් මාර්ග තියනවා. QuaddMark කියල ටීම් එකක් තියනවා...
  9. TakaTakas

    ආණ්ඩුවෙන් සහන රැසක්

    මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි.
  10. TakaTakas

    Hosting වැඩ්ඩර්ස්ල එන්න. මේක හොඳ deal එකක්ද?

    ලිනක්ස් VPS වල වර්ඩ්ප්‍රෙස් වෙබ් සයිට් රන් කරන්න පුළුවන්ද? ලිනක්ස් සහ වින්ඩෝස් VPS වල වාසි සහ අවාසි මොනවද?
  11. TakaTakas

    "මෙරට ගොවියෝ ගොයම් වැඩීමට කුඹුරුවලට පොහොර නොදමති"-රොබට් නොක්ස් 1691

    මට තේරෙන විදියට කියනවනම් මේව එකපාරටම කරන්න පුළුවන් වැඩ නෙමෙයි. සැලසුමක් ඇතිව පියවරෙන් පියවර කරන්න ඕන. එකපාරටම කර කර හිටපු වැඩේ නතර කලාම ගැටළු ගොඩක් එනවනෙ. සේරටම කලින් කාබනික පොහොර නිශ්පාදනය කරල ඉන්න එපැයි. ඒකත් නෑ. මේ ආණ්ඩුව වැඩ කරන්නෙ කිසිම සැලසුමකට අනුව නෙමෙයි. ආපු ගමන් කල්මුනේ පැත්තෙ නගර...
  12. TakaTakas

    Questions SLT Or Dialog Youtube ?

    SLT - Youtube Unlimited තියනවද?
  13. TakaTakas

    ගෑනු විශ්වාස කිරීම

    ඔය කතාව කියන අතරෙ උඹගෙ ඔන්ලයින් බිසනස් එක ගැනත් කියපන්.උඹට ඔච්චර ඕඩර්ස් එන්නෙ ෆයිවර් එකෙන්ද/ෆ්‍රීලාන්සර් එකෙන්ද?
  14. TakaTakas

    ගෑනු විශ්වාස කිරීම

    එදිරිමුනියා මේකටත් රිංගලද මන්ද?
  15. TakaTakas

    එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

    මටනම් 18 පහුවෙලා යන්තම් 25 ක් උනා විතරයි.
  16. TakaTakas

    පියුමිගෙන් චමුදිට පිලිතුරු. යලිත් ලයිව් ඇවිත් පතුරු ගසයි.

    ඔහොම එකෙක් තමයි හිටන් ගොයියත්. එහෙව් එකේ මේක උනොත් පුදුම වෙන්න දෙයකුත් නෑ. චමුදිත කියන්නෙ මාධ්‍ය වේදියෙක් විදියට චාටර්ම ඩයල් එකක් තමයි. උගේ චැනල් එකේ බැලුවත් කමෙන්ට් කියෙව්වම ඒක තේරෙනවා. මූ කාටවත් තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න දෙන්නෙ නෑ මැද්දට පැනල රෙනවා. ඒ උනාට මේ සිද්ධියෙදි මම මිනිහට රෙසපෙක්ට්...
  17. TakaTakas

    මම වැඩකරපු රජයේ ආයතනයක වෙච්ච ආතල් සිද්දියක්

    මෙහෙම එකෙක් තමයි ඊලගට එන්න හදන්නෙ.
  18. TakaTakas

    හොද VPN එකක් ඕන. මොකක්ද හොද?

    ස්තූතියි හැමෝටම Windscribe ගන්න තීරණය කලා.
  19. TakaTakas

    හොද VPN එකක් ඕන. මොකක්ද හොද?

    ඔව් බන් මේව පට්ට ගනන්නෙ.

    No contents