මේකෙ ඉන්නවද සමාර්ට් TV පාවිචචි කරන අය. මේකයි කතන්දරේ ටිකක් වයසක කෙනෙක් ඉන්නවා වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි.(එක්තැන් වෙලා නෑ). ඒ වගේ කෙනෙක්ට YouTube එකේ තියන වීඩියෝ බලන්නයි ඕන.(TV බලන එකට අමතරව). මට දැනගන්න ඕන මෙන්න මේවා.
01. ස්මාර්ට් TV ගොඩක් තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න...