මේක මෙතන දාන්නම ඕනි කියලා හිතුවා, අපේ අම්මා ගාව තිබ්බා හොද මන්න පිහියක්, එක මුවහත් තියන්න යන හැම කම්මලෙන්ම අහනවා කොහෙන්ද මේක හැදුවේ කියලා, මම එක එච්චර හොදයි කියලා දැනන් හිටියේ නැ. අම්මත් එක හදාගෙන තියෙන්නේ ලොකුලුව කියන ගමෙන්, හරියටම මම විස්තර දන්නේ නැ , ඉස්සර රජ්ජුරුවෝ ගේ කඩු එහෙම හදන්න හදපු...