සහරා ෆ්ලෑෂ් කුඩු කරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ප්‍රහාරයක් - අලාභය රුපියල් ලක්ෂ 14ක්

    නිවිතිගල පොදු ක්‍රීඩාංගනයේ පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා විද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්රරසංගයක් සංවිධායකයෝ නිවිතිගල පොලිසියට පැමිණිලි කර තිබේ. පෙරේදා 09 රාත්රිි මෙම සංගීත ප්රිසංගය පැවත්ව්ණ. රුපියල් ලක්ෂ 14ක පමණ අලාභයක් සිදු කර ඇතැයි ප්ර්සංගයේ සංවිධායක පොලිසියට පැමිණිලි කර තිබේ. රාත්රිල 11.30 ට පමණ සංගීත ප්ර සංගය නිමා කිරිම ගැන කෝපයට පත් පිරිසක් වේදිකාව ට් පහරදි ඇතැයි පොලිසිය පවසයි. ප්‍රවේශ පත්‍ර අලෙවිකර පැවති මෙම සංගිත ප්ර්සංගය නැරඹීමට ව්ශාල පිරිසක් පැමිණි බවත් පිරිසක් සිදු කළ පහරදිමෙන් පසු ක්රිතඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද රසිකයන් ව්සින් ගලවාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිණියන්ගේ ඇදුම් බෑග් කිපයක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. සංගිත කණඩායමේ වාහනයක වීදුරුවකටද හානි සිදු කර ඇත. නිවිතිගල පොලිසියේ ස්ඨානාධිපති ප්රාධාන පොලිස් පරික්ශක සමන් පාලිත මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ. සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.

    රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා



     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,932
    40,753
    113
    ගම්වල වේස බයියොන්ට පැදුරු සාජ්ජෙ දාන් ඉන්න දුන්න නම් කිසි ප්‍රශ්ණයක් නෑනේ. තව එකාක් ඕනේ ගගා ඉල්ලන්න එකෙක් නෑ. බෙලෙක්කෙට ගහන අත රිදෙන්න ගත්තම උන්ටම හිතිලා නවත්තනවනේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    අඩුකුලේ තැරි දාර කසිප්පු බයියොනේ, දෙන්න හූව විසිල් පාර බක් පික්කෝ... :poop: 😂
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මේවා මොනාද, ඔන්න බලපන්කෝ ලංකාවේ Tomorrowland වගෙ event එකක් තිබ්බම කොහොමද කියලා. :baffled:
    පිස්සො බන්.. :angry: අපේ එව්න් සංගීතයක් රස විඳින්න දන්නේ නෑ. කරටි කැඩෙන්න ගහලා ගිහින් ඇඳුම් ගලවගෙන හූ කියාගෙන පිස්සු කෙලිනවා. පස්සේ කාගේ එක්ක හරි වලියක් දාගෙන ශෝ එකම ගූ ගොඩක් කරනවා. උඹ කියනවා වගේ Tomorrowland වගේ Concert එකක් ලංකාවේ කරලා මේ වගේ හරක් ටිකක් ගිහින් දැම්මා නම් නියමෙට තියෙයි. මේවා දකින් International Events කරන උන් ලංකාවේ Event එකක් කරන්න කැමති වෙයිද බන්. මෝඩ හරක්.

    නිවිතිගල එලකිරියන්ස්ලා සිටීද? කෝ අත් උස්සන්න බලන්න නිවිතිගල එලකිරියන්ස්ලා..:lol:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පිස්සො බන්.. :angry: අපේ එව්න් සංගීතයක් රස විඳින්න දන්නේ නෑ. කරටි කැඩෙන්න ගහලා ගිහින් ඇඳුම් ගලවගෙන හූ කියාගෙන පිස්සු කෙලිනවා. පස්සේ කාගේ එක්ක හරි වලියක් දාගෙන ශෝ එකම ගූ ගොඩක් කරනවා. උඹ කියනවා වගේ Tomorrowland වගේ Concert එකක් ලංකාවේ කරලා මේ වගේ හරක් ටිකක් ගිහින් දැම්මා නම් නියමෙට තියෙයි. මේවා දකින් International Events කරන උන් ලංකාවේ Event එකක් කරන්න කැමති වෙයිද බන්. මෝඩ හරක්.

    නිවිතිගල එලකිරියන්ස්ලා සිටීද? කෝ අත් උස්සන්න බලන්න නිවිතිගල එලකිරියන්ස්ලා..:lol:

    tomorrow land එකට බහින එකක් නැති වෙයි බන් සහරා flash, flashback වගේ ෆෑන්ස්ලා
    රුපියල් 300 ටිකට් එකක් අරන් අඩුකුලේ මියුසිකල් ෂෝ වලට යන උන් ලොකු ගණන් වලට ටිකට්ස් ගනීද?
    අනික උන්ට සෙට් වෙන්නේ ටකරන් සද්දේ විතරයි
     
    • Like
    Reactions: Cypress

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,473
    113
    1.jpg









    2.jpg