එමෙන්ම ඉස්ලාමයට අනුව නිරයේ වෙසෙන්නන් අපායේ ගින්නෙන් දැවෙන විට තමන්ට තිබෙන සම පිලිස්සෙන බවත් පසුව නැවත අළුත් සමක් ඇතිවන බවත් පැවසේ. මෙය බුදු දහමේ අපාය සංකල්පයේ එන නැවත නැවත අපායේ ඉපදීමට සමාන තත්වයකි.:lol::lol:
තිරිසන් අපායෙහි කුසගින්න සහ බිය රජයයි. ඉස්ලාමයේ එන නිරය සංකල්පයේද මෙම තත්වය එලෙසම...