pls help guys...

Mujaahid

Member
May 30, 2010
268
30
0
මචන්ලා මගේ ලැප්ටොප් එකට යු එස් බී ගහපු ගමන් ස්ටක් වෙනව මල වදයක්, වැඩක් කරන්නම බැහැ, මේක වයිරස් එකක්ද ? නැත්තම් ලැප් එකෙ අවුලක්ද? හෙල්ප් එකක් දෙන්නකො දන්න කෙනෙක්
 

Mujaahid

Member
May 30, 2010
268
30
0
Virus ekak da nedda kiyala hariyatama kiyanna amarui...
USB port awlak(driver) wennath puluwanne...

anyway me software eka dala poddak balanna...autorun thiyenawanan ain karai eken...

http://www.elakiri.com/forum/showpost.php?p=7815155&postcount=57

KIS දාල තියෙන්නෙ මචන් ඒකෙන් අල්ලන්නෙ නැහැ, ටිකක් වෙලා ගියාට පස්සෙ ස්ටක් වෙන එක නවතිනව, ඔන් කරපු ගමන් තමයි ඕක වෙන්නෙ, හිටපු ගමන් නිල් පාට ස්ක්‍රීන් එකක් අවිත් ඔටෝ රිස්ටාට් වෙනව.
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
blue screen...............resta
kis ayin karala balapan....slow wenawada kiyala........