සින්දුවක් කියන එක.පොඩි විහිළුවක් කරන එක කථාවක් ඉදිරිපත් කරන එකවගේ ඒවානම් කමක් නෑ.
ඒ උනත් මේ video එකේ තියෙනව වගේ අමානුශික නවකවද තියෙනවනම් campus යාමේ තේරුමක් නෑ.මොකද අපි මෙච්චර මහන්සිවෙලා ඉගෙනගෙන campus ගිහින් නිරපරාදේ මානසික ලෙඩ්ඩු වෙන්න ඕන නෑනනේ.මොකද මෙවැනි සිදුවීම් හරහා භෝතිකව සිදුවන...