1. Rockstar777

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    උබ මොන faculty යේද ? පේරාදෙණියේ මොරටුව කොළබ campus වලට වඩා දරුණුවට rag එක තියෙනවයි කියල තමයි අහල තියෙන්නේ.
  2. Rockstar777

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    උබ ඔය කියුවේ මොන campus එක ගැනද ?
  3. Rockstar777

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    මුන් නවකවදකයන්ව ආරක්ෂා කරන්න උද්ගෝෂණ , සත්‍යග්‍රහ කරනවා ඒමදිවට උන් rag කරලා තව පුලුවන්නම් ඔප්පු කරන්නත් කියනවා :angry: අමානුෂික ලෙස නවක වදය දුන් සබරගමුව සරසවියේ සිසුන් 10 කට වැඩ...
  4. Rockstar777

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    මේ අහිංසක සිසුවියට වද දුන්නු තිරිසන්නු ටික අල්ලලා උන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙන්න ඕන :angry:
  5. Rockstar777

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    ආදරණීය ගුරුතුමනි, මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි. බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි. උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු... දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු... පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු... උපාධිධරයන් විසින්...
  6. Rockstar777

    නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

    පව් බන් අහිංසක ගැහැණු ළමයෙක්:(කොච්චර මානසික වදයක් දෙන්න ඇද්ද ඔහොම දෙයක් කරගන්න තරමටම.ඕක කරපු එවුන්ට නම් හෙන හතම වදිනවා:angry:.තවත් කොච්චර අහිංසකයෝ තිරිසන් නවකවදයේ ගොදුරු වෙන්න ඇද්ද.නවකවද සිදුකරන හා එයට අනුබල දෙන්න සියල්ලන්ට සාපවේවා.:angry:දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා උවත් නවකවදය නැවත්...
  7. Rockstar777

    අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

    එතින් බන් උබලා ඔවා කරාද ?:no: උබලට තිබ්බේ එවෙලේම ඒවට විරුද්ද වෙලා case එකක් අදින්න:frown:.සල්ලි ලක්ෂ ගනන් දීල rag වෙන්නේ මොකටද බන් ?:angry:SLIIT එකේ උන් කැමති ඇති fail වේවි ඉන්න එවුන්ට මොකද උන්ට ගාන කපා ගන්න පුළුවන්නේ.SLIIT එකේ පාලන අදිකාරියේ රෙදි ගැලවෙනවා ඔවා හොදට ප්‍රසිද්ද උනානම්.
  8. Rockstar777

    අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

    SLIIT එකෙත් rag තියෙනව ද ?:frown: මොනවද බන් උන් rag කියල කරේ ?:oo: උබ case එක ඇදහන් ඔයවගේ අස්මත්ජාති වැඩ කරන එවුන්ට දඩුවම් කරන්න ඕන.:angry:බලන් ගියහම SLIIT එකත් හෙන චාටර් තැනක්නේ.:angry:
  9. Rockstar777

    අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

    මොකද බන් තාම දැම්මේ නැත්තේ ?:baffled:
  10. Rockstar777

    පාරේදී ගුටි කෑව බන්

    පදිකමාරුවකදී(pedestrian crossing) පාර මාරු වෙනකොටද ඔක උනේ ?
  11. Rockstar777

    USCS Help

    මොරටුව campus එකේ IT degree ය ගැන හොයලා බැලුවේ නැද්ද ?
  12. Rockstar777

    USCS Help

    මෙතනින් ගිහින් බලන්න rag එක ගැන විශ්වවිද්‍යාලිය සිසුන්ගේ අත්දැකීම් අන්තර්ගත blog site ටිකක link තියෙනව ---->http://www.elakiri.com/forum/showthread.php?t=1657051&page=7
  13. Rockstar777

    BIT ද නැත්නම් SlIIT නෝර්මල් Degree එකද

    bit එකෙන් පස්සේ ඔයාට job එකක් set උනාද ?
  14. Rockstar777

    බවුවෝ...

    එල බව්වෝ ටික මචං:D rep+
  15. Rockstar777

    Fujifilm Camera ගැන දන්න අය එන්න (HELP!!)

    ඔය Fujifilm FinePix X100 එකක් නේද :confused:? මෙතනින් ගිහින් බලන්න-->http://www.ideabeam.com/camera/fujifilm-finepix-x100-price.html
  16. Rockstar777

    අඩුවට IT Degree එකක් කරන්ඩ

    ඔයා කීපාරක් A/L කරාද ? තව පාරක් පුලුවන්නම් කොහොමහරි A/L හොදට pass කරගෙන government campus එකකටම යන්න බලන්න.private campus එකකින් degree ක් ගන්න ගියොත් කොහොමත් ලොකු ගානක් වියදම් වෙයි.
  17. Rockstar777

    BIT - University of Moratuwa

    මොකද බන් එච්චර පරක්කු ?

    No contents