කාලයක් තිස්සේ කැමරාවක් ගන්න අසාවෙන් හිටියේ කොහොමහරි අමාරුවෙන් canon 600d කැමරාවක් ගත්ත .. එකෙන් ගත්ත පින්තූර ටිකක් මේ තියෙන්නේ .. බලල හොද නරක කියන්න .. මෙතන ප්‍රවීණයෝ ඉන්නවනේ
මේක තමයි මන් ගත්ත පලවෙනි එක ....
..............................
මෙව මන් ලගදී ගංගාරමය ගිහින් ගත්ත ඒවා...