අලුත් camera ව....

tsr

Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    කාලයක් තිස්සේ කැමරාවක් ගන්න අසාවෙන් හිටියේ කොහොමහරි අමාරුවෙන් canon 600d කැමරාවක් ගත්ත .. එකෙන් ගත්ත පින්තූර ටිකක් මේ තියෙන්නේ .. බලල හොද නරක කියන්න .. මෙතන ප්‍රවීණයෝ ඉන්නවනේ

    මේක තමයි මන් ගත්ත පලවෙනි එක ....

    11qoq.jpg


    ..............................

    2dld.jpg


    img021jdj.jpg


    img040mim.jpg


    img042msm.jpg


    මෙව මන් ලගදී ගංගාරමය ගිහින් ගත්ත ඒවා

    1234957101.jpg


    1238094101.jpg



    1240141101.jpg



    1184940101.jpg


    1185664101.jpg



    ඔන්න එහෙනන් හොද නරක කියන්නකෝ බලන්න .........



    මෙන්න තියෙනවා මගේ camera ව

    1176352101.jpg


    camera talk නාවින්න... එකෙන් තමයි ගත්තේ rs67500 ගත්තේ ....

    තාම තියෙන්නේ 18-55 lens එකක් විතරයි...
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල මචන්..පොටෝස් ටිකත් පට්ට.. උඹට ඉස්සරහට ලස්සනට වැඩ ටික කරගෙන යන්න සුබ පතනවා..
    මගේත් ඊළග ටාගට් එක කැනන් 60 ඩී එකක්..
     

    tsr

    Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    එල මචන්..පොටෝස් ටිකත් පට්ට.. උඹට ඉස්සරහට ලස්සනට වැඩ ටික කරගෙන යන්න සුබ පතනවා..
    මගේත් ඊළග ටාගට් එක කැනන් 60 ඩී එකක්..

    thanx machan.. ube target eka ituwenna kiyala suba pathanawa.. mokadda ube cam eka dan thiyena
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ela machan supiri... digatama photography karapan.. wish u best machan.. maath kaaleka indan hina dakinawa cam ekak ganna... thama beri una... niyama angle tika...
     

    tsr

    Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    ela machan supiri... digatama photography karapan.. wish u best machan.. maath kaaleka indan hina dakinawa cam ekak ganna... thama beri una... niyama angle tika...

    thanx machan.. kohomahari try ekak deepan ganna ekak.. podi ekakin patan ganin machan