ඔය උබ සෙට් නැති වෙන සිද්දියක් දෙකක් අල්ලලා ඌට කියපං කෙලින්ම.
දැන් ඔය උබ කියල තියෙන්නෙ. කෙල්ලෙක් පෙන්නලා උබ කිව්වම උබව චාටර් කරනවා කියල ඕව සෙට් වෙන්නෙ නෑ කියල.
කියපන් කෙලින්ම. ඇයි උබ ශාරුක් කාන් කියලද හිතන් ඉන්නෙ තොට නම් ඇන්ටි කෙනෙක් වත් සෙට් වෙන එකක් නෑ කියල. ඊට පස්සෙ බැනල තරහ වෙයන් බන්. simple...