Aniwaren.බැසිල් ගාව ඇති CD එක, CD එකේ ගාණට අමතරව 10% ගෙවන්න ඕනෙ![]()
adukule jara kottu sangeetha ahanne naනෑ මෙ තියන කෙනෙක් නැද්ද ඕකෙ උන් සුපිරියට ගැහුව show එක. මන් ලග කාලයක් ඉදලම තිබ්බ. Lap එක කඩුනට පස්සෙ දැන් මොකුත් නෑ. තියන කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒකම වෙන්න ඕනෙත් නෑ. ඔය කාලෙ උන් ගහපු show තියෙන කෙනෙක් නැද්ද ?![]()
ටකරන් music තියෙන්නෙ දැන්නෙ බන්. පොලවෙ පස් කන්නන් ඔයා වෙනුවෙන් ලිදට පනින්නන් ඒවනෙ දැන් තියෙන්නෙ. ඒව හොදයි නපුස්සකයන්ට.2004 ද උබ ?
genz උනුත් එතකොට ඔය අඩුකුලේ ටකරන් music අහනවද
ටකරන් music තියෙන්නෙ දැන්නෙ බන්. පොලවෙ පස් කන්නන් ඔයා වෙනුවෙන් ලිදට පනින්නන් ඒවනෙ දැන් තියෙන්නෙ. ඒව හොදයි නපුස්සකයන්ට.
සීදූව සකුරා පරණ හොඳ බෑන්ඩ් එකක්, ඔය කියන ෂෝ එක ගැන නම් දන්නෙ නෑ.