ඔය වගේ වෛරී චේතනාවෙන් ඉස්පිරිතාලෙක ඉදලා ප්රතිපලයක් තියෙයිද? ඔය නර්ස්ලා කියන්නෙ අමුතු ජාතියක් නෙවේ. මේ සමාජයේ ඉන්න අනෙක් ගෑණු වගේම තමා. රාජ්ය සේවයේ කොතන ගියත් ඔය වගේ තමා. උඹගෙ අමිමා, අක්කා, නෑදෑයෙක් නර්ස් කෙනෙක් වෙලා හිටියත් ඔය වගේ තමා. හේතුව ඔතෙන්ට එන ලෙඩ්ඩුන්ගෙ විදියට තමා ඔය හැඩ ගැහිලා ඉන්නෙ...