මිනිසුන් ආරක්ශා කිරීම- covid19

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මිනිසුන් ආරක්ශා කිරීම- covid19

    ඔය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදිස් පිළිනොපදින, අය ඇඳිරිනීතිය උල්ලන්ගනය කරන අය හඳුනගෙන ඒ අයගෙ ලිස්ට් එකක් හදලා එයාල කොවිඩ් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලොත් අනිත් රෝගීන්ට වඩා අඩු ප්‍රයෝරිටි එකක් වෙන විදිහට සැලැස්මක් හැදුවනම් හරි වගේ...එතකොට කට්ටියගෙ ඇඟට දැනැයි..ඒ වගේම අනිත් උපදෙස් පිළිපදින අයට තැනක් ලැබෙයි:growl::growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඔය ලිස්ට් කොහේ හදන්නද බන්, ඉන්න කට්ටියත් රැයක් දවාලක් නැතුව වැඩ. අනිත් එක තමයි සෞඛ්‍ය සේවාව තමන්ව මරන්න එන එකාටත් බෙහෙත් කරන්න සේවාවක් බන්. මෝඩ මුරණ්ඩු මිනිස්සුන්ට අනුකම්පා කරන එක ගැන කවර කතාද.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඔය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදිස් පිළිනොපදින, අය ඇඳිරිනීතිය උල්ලන්ගනය කරන අය හඳුනගෙන ඒ අයගෙ ලිස්ට් එකක් හදලා එයාල කොවිඩ් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලොත් අනිත් රෝගීන්ට වඩා අඩු ප්‍රයෝරිටි එකක් වෙන විදිහට සැලැස්මක් හැදුවනම් හරි වගේ...එතකොට කට්ටියගෙ ඇඟට දැනැයි..ඒ වගේම අනිත් උපදෙස් පිළිපදින අයට තැනක් ලැබෙයි:growl::growl:

    එහෙම කරන්නේ නෑ මම දන්න තරමින් වෛද්‍ය ආචාර ධර්ම නිසා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    එහෙම කරන්නේ නෑ මම දන්න තරමින් වෛද්‍ය ආචාර ධර්ම නිසා

    :rofl: samahara hospital wala un corona kiyala suspect karapu unwath neglect karapau seen thiyanawa. Munta mona ethicsda?
     
    kingdewi

    Well-known member
  • :rofl: samahara hospital wala un corona kiyala suspect karapu unwath neglect karapau seen thiyanawa. Munta mona ethicsda?

    ඔය වගේ දේවල් කියන්න එපා බන් ! මේ දවස්වල බාගෙට මැරෙනවා හෙල්ත් එකේ උන් ඔක්කොම . තව වැඩිවුනොත් ගැටලුව ඒකට ලෑස්ති වෙනවා හැමෝම .සේෆ්ටි කිට්ස් පවා හදන්නේ රෝහල් වලමයි . කියන්න දේවල් බොහොමයි ! කියල වැඩක් නෑ උඹල මෙහෙමනම් හිතන්නේ !:dull:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය වගේ දේවල් කියන්න එපා බන් ! මේ දවස්වල බාගෙට මැරෙනවා හෙල්ත් එකේ උන් ඔක්කොම . තව වැඩිවුනොත් ගැටලුව ඒකට ලෑස්ති වෙනවා හැමෝම .සේෆ්ටි කිට්ස් පවා හදන්නේ රෝහල් වලමයි . කියන්න දේවල් බොහොමයි ! කියල වැඩක් නෑ උඹල මෙහෙමනම් හිතන්නේ !:dull:

    මේ දවස් වල සෞඛ්‍ය සේවයේ උන් කන කට්ට හරියට දන්නෙ ඒවගෙ ඉන්න උන් විතරයි. නිදහසේ හුස්ම ටිකක්වත් ගන්න බෑ මලේ.
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආන්ඩුව මේටිකේ පරිපාලනය හොදින් කරගෙන යනව නමුත් චන්දෙ නිසා කෝරෝනා මුල් වටයෙන් කඩාගන්න තිබ්බ අවස්තාව පරක්කු උනා චන්දෙට මුල්තැන දුන් නිසා.

    ඒ පරක්කු කල දින ටික තීරනාත්මක වෙයි. හරියට සීමිත ඕවර් මැච් එකට මුල් ඕවර් 25 කෑව වගේ
    :(