1. battiya

    NSB fixed deposit උදව්වක්...

    Thanks bro
  2. battiya

    NSB fixed deposit උදව්වක්...

    මචන්ලා මගේ NSB එකේ savings account එකක් තියෙනවා. ඒක දාල තියෙන්නෙ කිරිබත්ගොඩ බ්‍රාන්ච් එකෙන්. දැනට මම කොළඹ තමයි ඉන්නේ. මේකේ තියන සල්ලි fixdiposit එකට දානවා නම් මම දැන් ඉන්න හරි තියෙන ළඟ බ්‍රාන්ච් එකේ ඒක කරගන්න පුලුවන්ද? නැත්නම් account එක හදපු brancha එකටම යන්න වෙනවද? සාමාන්‍යයෙන් මාස හයකට...
  3. battiya

    කම්මැලි බං

    අයියේ, පාරේ යද්දී අපේ වාහනේ තවත් වාහනේක හැප්පිලා අනතුරක් වෙලා පොලීසියට දන්වන්න ඕන වුණොත් වාහන දෙක අරන් පොලිසියට යන එකද nathnam 119 call කරලා කියන එකද හරි විදිහ? රෝද මාත් කරල ෆොටෝ එකක් ගහන් වාහනේ පාරෙන් අයින් කළාට ප්‍රශ්නයක් වෙනවද? අනතුරකදී කරන්න ඕන හරිම විදිය පැහැදිලි කරන්න අයියේ
  4. battiya

    http://www.elakiri.com/forum/showthread.php?p=25073506&posted=1#post25073506

    http://www.elakiri.com/forum/showthread.php?p=25073506&posted=1#post25073506
  5. battiya

    Honda AX-1 NEED

    Hoyanna amarui machan
  6. battiya

    Honda AX-1 NEED

    බම්ප්
  7. battiya

    Honda AX-1 NEED

    මචංලා මම honda ax1 බයික් එකක් ගන්න හොයනවා උඹලා දන්න කා ගාව හරි හොද බයික් එකක් තියෙනවනම් මට details දෙනවාද කන්ටැක් කරගන්න.. cassi 100 හරි 110 හරි නිල් පාට බයික් එකක් තමා හොයන්නේ...
  8. battiya

    බෑන්ක් ලෝන් help

    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද BOC එකේ (ලංකා බැංකුවෙන් ) ලක්ෂ 5 වගේ ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද බයික් එකක් ගන්න. ජපන් රෙජිස්ටර් කරපු බයික් එකක් තමයි මම ගන්න හිතං ඉන්නේ. ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නැති නිසා බැංකු ලෝන් එකක් අර ගන්න බැලුවේ මචන්.. දන්න කෙනෙක් කියනවද මට ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද...
  9. battiya

    ලීක්

    Ebay athi
  10. battiya

    Animation, GIF උදව්වක්

    මචන්ලා photos කිහිපයක් දාලා play වෙන විදිහට GIF එකක් හදා ගන්න ලේසිම විදිහක් කියපල්ලකෝ. Photoshop වලින් වගේ පුලුවන් නම් අවුලක් නෑ.. ලේසි විදිහක් කියන් යමු මචන්ලා :):)
  11. battiya

    💰මොබිටෙල්📱වාසියක්💰

    මගේ පොයින්ට්ස් 37යි. ගන්න බෑ 50ට අඩු නිසා. සිම් එක 2013 ගත්ත එකක්
  12. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    ඒකත් නරකම නෑ, ඒත් ඒ කෙල්ලගේ ගෙදර අයත් එක්ක තමා පන්සල් ඇවිල්ලා හිටියේ දැක්ක හැම දවසකම. ගෙදර කට්ටිය ඉස්සරහ මල් වට්ටි දෙන්න ගිහින් වැඩේ අල වෙයිද කියන එකයි අවුල
  13. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    :love::love::love: ඒ අයිඩියා එකත් හොදයි තමා. මට බස් ස්ටෑන්ඩ් එකෙත් දවස් කිහිපයක් හම්බුනා එයා. පාරෙත් දකිනවා.. try කරල බලන්නම්කෝ මම :cool::cool:
  14. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    :love::love::love: හරි මචන්.. මමත් එයාට දැකපු දවසට පුලුවන්තරම් මාව පේන විදිහට ඉන්නවා:yes:
  15. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    :love::love::cool::cool::cool: මේ අදහස් ටික වටිනවා මචන්.. මමත් හිතාගෙන ඉන්නේ කෙලින්ම කතා කරන්න හම්බුනාම :cool::cool::cool:
  16. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    ඒ අයිඩියා එකත් හොදයි මචන්. මම දන්නවා එයාගේ ඉස්කොලේ නම්. එහෙම හරි කතාව පටන් ගන්න බලන්නම් මචන් :love:;)
  17. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    ඔව් ඒක ඇත්ත මචන්. මාත් කල්පනා කලේ කෙලින්ම කතා කරන්න. ඔයාගේ කතාව හරි :yes::yes::yes::love::love:
  18. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    මම Fb එකේ හෙව්වා මචන් මේ ටිකේම. හොයා ගන්න බැරි උනා. මට හිතෙන්නේ එයා fb නෑ වගේ:rolleyes::rolleyes:
  19. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    :sorry: Hoyala balala ehema nam hitha hada gannwa ban. Mona karannada:sorry:
  20. battiya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    :sorry: අනේ මන්ද මචන්.. සමහර විට ඇති..

    No contents