බල්ලව බේබි සබන් ගාලා මුලින්ම නාවන්න. හොදට වේලුනාම කොහොඹ තෙල්+ ගෙන්දගම් කුඩු එකට දාලා හොදට කලවම් කරල( රත් කරල ටිකක) බල්ලගේ හමේ ගෑවෙන විදිහට ඇගේම ගාන්න. ඇස් වල ගෑවෙන්න දෙන්න එපා. ලෙවකන්නත් බැරි විදියට තියන්න බලන්න. ආපහු දවස් 4ක් ගිහින් නාවලා පහුවෙනිදා ආපහු ගාන්න. තුන් පාරක් වගේ ගාද්දි හොද වෙයි...