දකුණේ කොල්ලොන්ගෙන් උදව්වක් අවශ්‍යයි.
Matara ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕන. මාතර Lap දෙකක් තියාගෙන දෙන්නෙක්ට සෙට් වෙන්න පුළුවන් නිදහස් තැන් මොනවද තියෙන්නේ...? තේරෙන විදියට කිව්වොත් මට කොල්ලෙක්ගේ ලැප් එකේ තියන file (20gb) වගයක් share කරගන්න ඕන. ලැප් දෙක තියාගෙන නිදහසේ වැඩක් කරගන්න පුළුවන් place...