දකුණේ කොල්ලොන්ගෙන් උදව්වක් අවශ්‍යයි.

DLoudT

Member
Jul 9, 2015
93
8
0
දකුණේ කොල්ලොන්ගෙන් උදව්වක් අවශ්‍යයි.

Matara ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕන. මාතර Lap දෙකක් තියාගෙන දෙන්නෙක්ට සෙට් වෙන්න පුළුවන් නිදහස් තැන් මොනවද තියෙන්නේ...? තේරෙන විදියට කිව්වොත් මට කොල්ලෙක්ගේ ලැප් එකේ තියන file (20gb) වගයක් share කරගන්න ඕන. ලැප් දෙක තියාගෙන නිදහසේ වැඩක් කරගන්න පුළුවන් place එකක් කියන්න. Town එක අවට නම් ලේසියි.
 

DLoudT

Member
Jul 9, 2015
93
8
0
Stand eka issaraha paravi duupathe temple1 pitipassata yanna puluwan. Or stand1 uda thattuwe open area ekak tiyanawa.

Stand එක උඩ වාඩිවෙලා වැඩක් කරගන්න පුළුවන් පරිසරයක් තියනවද මචන්..
 

cheecha007

Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    Sea side එකේ අවුලක් නැතුව ඉන්න පුලුවන්, P&S, Indian restuarent, or Mayura Restuarent තියනව... මොනව හරි කන ගමන් වැඩේ කර ගන්න පුලූවන්...

    ජයවේවා...!
     

    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    Sea side එකේ අවුලක් නැතුව ඉන්න පුලුවන්, P&S, Indian restuarent, or Mayura Restuarent තියනව... මොනව හරි කන ගමන් වැඩේ කර ගන්න පුලූවන්...

    ජයවේවා...!

    එල. Thanks මචන්.
     

    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    P&S එකට පලයන් ලස්සනට වැඩේ කරගන්න පුළුවන් හිමින් සීරුවේ :):)

    P&S එක තියෙන්නෙත් beach side එකෙන්ද... බන්
    එල එල. තැන්ක්ස් මචන්. මම Google map බලන්නම්..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    P&S එක තියෙන්නෙත් beach side එකෙන්ද... බන්
    එල එල. තැන්ක්ස් මචන්. මම Google map බලන්නම්..

    p & s දෙකක් තියෙනවා බන් මාකට් පාරේ එකයි beach පාරේ මයුර එක එහා පැත්තේ එකයි
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    beach eka aine wadi wenna concrete banku hadala tiyanawa
    nathnam matara bodiya lagata giyath awlak nathuwa kara ganna puluwan
    station ekata palayan nathnam