jelly layers :
අවශ්‍ය ද්‍රව්‍ය :
පොඩි මාරි බිස්කට් 2 packets
බටර් 120g
මිල්ක්මේඩ් 1 tin
ජෙලටින් 2 tsps
කැමති රසයක ජෙලි 1 packet
උතුරණ වතුර 450ml
1 . බිස්කට් අතුරුම
~ බිස්කට් හොඳින් කුඩු කර , දියකර ගත් බටර් සමග මිශ්‍රකර ගන්න ... ඉන්පසු රූපයේ පරිදි හොඳින් අඩියට දමා හැන්දක...