crazybuddy May 31, 2015 අන්න ඒකනේ.. තෝ දැන් කිව්වෙ අරූ කොපි කරපු එක දැම්මා කියලා.. එහෙම කොපි කරල දැම්මෙත් ඇත්ත නිසානේ.. කතාව ඇත්ත ඉතිං.. තනිකඩ කාලෙ ගත්ත ෆන් කොහොම ගන්නද මැරි කලාම..
අන්න ඒකනේ.. තෝ දැන් කිව්වෙ අරූ කොපි කරපු එක දැම්මා කියලා.. එහෙම කොපි කරල දැම්මෙත් ඇත්ත නිසානේ.. කතාව ඇත්ත ඉතිං.. තනිකඩ කාලෙ ගත්ත ෆන් කොහොම ගන්නද මැරි කලාම..