තමන්ම කරගන්නේ නැත්නම් කුරුඳු වල ලොකු ලාබයක් ගන්න අමාරුයි, නඩත්තු වියදම වැඩියි ආදායමත් එක්ක බලද්දී, සල්ලි එක පාර අතට එන එක තමා ඉතින් තියන වාසිය. ගම්මිරිස් ට්‍රයි කලොත් හොද නැද්ද, මේ දවස්වල 550GL 1900-2000 අතරේ යනවා කිලෝ එක්ක්, කාලෙන් කාලෙට මිල වෙනස් වෙනවා ඒත් ආදායමේ 100%ම හමු වෙනවානේ, හොදට නඩත්තු...