මචන් උදව්වක් ඔනෙ

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    • මචන් උදව්වක් ඔනෙ​

    • apple macbook 2023 එහෙකට කොහොමද බන් අලුතෙන් Os එක දන්නෙ කොහොමද බන්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Alerts එනව මචන් උන් OS updates release කරන වෙලාවට.. උබට නිකන් install කරන්න විතරයි තියෙන්නෙ About this Mac කියන එකට ගිහින් බලපන් උඩ menu bar එකේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Alerts එනව මචන් උන් OS updates release කරන වෙලාවට.. උබට නිකන් install කරන්න විතරයි තියෙන්නෙ About this Mac කියන එකට ගිහින් බලපන් උඩ menu bar එකේ
    නෑ මචන් මම අහන්නෙ අපි windows bootable විදිහට full format කරන්නෙ එවගෙ පුලුවන්ඩ කියලා
     
    • Haha
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    නෑ මචන් මම අහන්නෙ අපි windows bootable විදිහට full format කරන්නෙ එවගෙ පුලුවන්ඩ කියලා
    ඇයි බන් මැක් ගත්තෙ එහෙනම් අඩු කුලේ උන්ගෙ වැඩ ඔව්වා..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ඇයි බන් මැක් ගත්තෙ එහෙනම් අඩු කුලේ උන්ගෙ වැඩ ඔව්වා..
    ගත්තේ නැ බන් එකෙක් ගෙනත් දුන්නා මට ඕව ගන්න කොහේ තියන සල්ලිද