උඹ.ලා මේ මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො👇🏽
⭕️ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා👉
⭕️එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා👉
⭕️රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම...