කැටපෝලේ,
කාටිස් තුවක්කුව,
උණබට කිරිල්ල තුවක්කුව (දුමක් වගෙත් යනව බොලව්)
මහත රබර්බෑන්ඩ් කඩදාසි බුලට්,
Super hero පොත්,
ඩෙස්ක් එක උඩ තියන් fight කරන modify කරපු (ඇණ බස්සල) පෑන්,
Season කරපු ටෙනිස් බෝල (සම්බෝල කැඩිල්ලට කදිමයි)
සර්කස් මිනිහා
තට්ට බෝනික්කා
චීන ලාබ die cast model වාහන (detail...