1. lahiru06

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග අඩුවට සහ හොද ප්‍රමිතියෙන් යුක්තව ගත හැකි තැන් සහ wire, plug, switches, LED bulb, සදහා හොද වෙළද නාම මොනවාද? දන්න කියන අය comment කරන්න :dull::dull::dull::dull:
  2. lahiru06

    නගර සභා බල ප්‍රදේශයක නිවසක් තැනීමේදී බලප&#3535

    නගර සභා බල ප්‍රදේශයක නිවසක් තැනීමේදී බලප&#3535 නිවාස සැලසුම් ඇදීමට පෙර සැලකිය යුතු කරුණු මෙහි ඇති අතර බොහොමයක් නගර සභා බල ප්‍රදේශ සදහා වලංගු වේ. :D:D:D
  3. lahiru06

    "Mantra" Chanting - බුදුගුණ

    :yes::yes::yes:
  4. lahiru06

    "Mantra" Chanting - බුදුගුණ

    ඔන්න මම දන්න ටිකක් දැම්මා 1.Buddham saranam gacchami 2.Om mani padme hum 3.Nam myoho renge kyo 4.Great compassion mantra 5.Bodhisattva cundi 6.Medicine buddha 7.Vairocana buddha 8.Amitabha 9.Kuan shi yin pusa 10.Manjusri buddha 11.Ksitigarbha 12.Dzambhala 13.Prajana paramita 14.Shakyamuni...
  5. lahiru06

    වාහනයක වටේ තියෙන කලු බීඩින් පටිවල වැදිලා &#350

    වාහනයක වටේ තියෙන කලු බීඩින් පටිවල වැදිලා &#350 වාහනයක වටේ තියෙන කලු බීඩින් පටිවල වැදිලා තියෙන පේන්ට් ඩස්ට් යවන්න ක්‍රමයක් තියෙනවද?
  6. lahiru06

    ගෙදර වයරිං කරමු 3 කොටස

    ගෙදර තියෙන ඔක්කොම පොයින්ට්ස් ටික breakers වලට බෙදෙන විදිය ටිකක් පැහැදිලි කරන්න. උදා:5A Breaker එකකට lights/plug points/lights+plug points කීයද?
  7. lahiru06

    Children Songs - Help

    Thanks.:yes::yes::yes:
  8. lahiru06

    වේයන් නැති කිරීම(Termite Proofing)

    වේයන් නැති කිරීම(Termite Proofing) ගෙයක් හදනකොට බිමට සිමෙන්ති දැමීමට පෙර පාවිච්චි කරන්න හොද වේයන් නැති කරන්න(Termite Proofing) පුලුවන් chemicals මොනවද.දන්න කියන අය comment කරන්න Link1 Link2 :yes::yes:
  9. lahiru06

    බැදපු අලුත කොම්ඩම් තහනම්ද..

    ඔව්වා ලේසියෙන් ඉවර වෙන්නෑ. 1.තාම ළමයි නැද්ද 2.අපෝ එක ලමයද(3,4ක් නම් පිස්සුද මෙච්චර හදන්නේ) 3.ගෙයක් හදන්නැද්ද 4.වාහනයක් නැද්ද 5.ළමය මොන ඉස්කෝලෙටද යන්නේ 6.ශිෂයත්වේ පාස්ද 7.O/Lපාස්ද 8. Mathsද Bioද කරන්නේ(අපෝ අරක හොද නෑ) 9.A/Lපාස්ද 10.කැම්පුස් ද 11.ළමයට තාම ජොබ් එකක් නැද්ද 12.ළමය බදින්නැද්ද Repeat...
  10. lahiru06

    කුහකයන් පළ යන්න

    :):):yes::yes::yes::yes:
  11. lahiru06

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    අලු හුණු නෙමෙයි හුනුගල් පොඩ්ඩක් ඇඩ් කරල තියෙනවා. ලංකාවේ ප්‍රධාන සිමෙන්ති වර්ග කීපයක් තියෙනවා.(Brand name නෙමෙයි හොදේ) ඔය ගොඩක් වර්ග වලට හුණුගල්,ස්ලැග්,ෆ්ලයි ඇෂ් වගේ දේවල් එකතු කරනවා.ඒ සිමෙන්ති වල quality වැඩි කරන්න. සංස්ථා සිමෙන්ති ඔන වැඩකට හොදයි. හයි වෙන්න ටිකක් වෙලා යන හින්දා බාස්ල අදි මදි...
  12. lahiru06

    වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමක්

    :yes::yes::yes::yes::yes::yes:
  13. lahiru06

    Koggala Trip

    tfs:)

    No contents