කුවේණියේ ............
කුවේණියේ ............
ලංකා ඉතිහාසයේ මුල් යුගයේ මෙහි විසුයේ යක්ෂ, නාග, දේව යන ගෝත්‍රිකයින් යයි කියනු ලැබේ. මේ අතරින් කුවේණිය අයත් වන්නේ යක්ෂ ගෝත්‍රයට යයි ඇතැමුන්ගේ අදහසක් පවතී.
කුවේණිය යන වචනය බිඳී ආවේ "කුවන්නා" යන්නෙන් යයි විද්වත්හු පෙන්වා දෙති. "කුවර්ණ" යන්නෙහි තේරුම...